(කේ බුද්ධික කුමාරසිරි)
කැළණි ගගේ ඇඹුල්ගම ප්‍රදේශයෙ දිය නෑමට ගිය තරුණයන් තිදෙනකු අතුරින් එක් අයකු අද (16) දින සවස දියේ ගිලී අතුරුදන්ව ඇතැයි හංවැල්ල පොලිසිය පවසයි.
එකට දිය නෑ තරුණයන් දෙදෙනකු ගොඩවිත් අනිත් මිතුරා සෙවීමේදී ඔහු අතුරුදහන් බව දැන හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇත.
මෙලෙස කැළණි ගගේ අතුරුදන් ව ඇත්තේ ඒ ආසන්නයේම ටයර් වෙළදසලක සේවය කල තරුණයෙකි.
හංවැල්ල පොලිසිය වැඩි දුරටත් පරීක්ෂණ පවත්වයි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
එකට දිය නෑ තිදෙනකුගෙන් එකෙක් ගසාන යයි