
(රෝෂන් තුෂාර)
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පාලන සමයේදී ව්‍යාධිජනක ශුද්‍රජීවීන් හා අහිතකර බැක්ටීරියා අඩංගු කාබනික පොහොර නැවක් ආනයනය කර රජයට රුපියල් කෝටි 130කට අධික පාඩුවක් සිදු කලේ යැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිටි ඌව පළාත් ප්‍රධාන ලේකම් මහේෂ් ලසන්ත ගම්මන්පිල සැකකරු ඇප මත මුදාහැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මිය අද නියෝග කළාය.
රුපියල් මිලියන පහ බැගින් වූ ශරීර ඇප පහක් සැකකරුට නියම කළ මහේස්ත්‍රාත්වරිය සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවද ඇපකරුවන් ළඟම ඥාතීන් විය යුතු බවද සඳහන් කළාය.
චීනයේ කිණ්ඩාවෝ සිවික් බයෝ ටෙක් සමාගම මගින් ආනයනය කිරීමට නියමිතව තිබූ කාබනික පොහොර නැවේ ව්‍යාධිජනක බැක්ටීරියා අඩංගු බව දැන දැනම ,පාරිසරික වාර්තා ලැබීමට දින පහකට පෙර ණයවර ලිපි නිකුත් කරමින් රජයට රුපියල් කෝටි 138ක්( ඇමෙරිකන් ඩොලර් 68739.75)( ඇමෙරිකන් ඩොලර් මිලියන 6.9 ක්. )පාඩු කළේ යැයි සිදුකරන විමර්ශනයකට අදාව අදාළව අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරතිබිණි.
2025 නොවැම්බර් මස 04
708
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1742
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
ඌව පළාත් ප්‍රධාන ලේකම්ට ඇප
prasanna Monday, 05 May 2025 02:59 PM
අමාත්‍යාංශ ලේකම්ලාට කෙඳිරිගාන්න වෙයි වගේ... වෙන රැකියාවල් සොයාගත්තොත් මැනවි.
P B JayasunderaTuesday, 06 May 2025 10:58 AM
මොවුන්ට පුළුවන් වෙන්නේ පියන් වැඩක් විතරයි