
අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට තීරණය කළ බව විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය කියයි.
ඒ් අනුව උසස් පෙළ විභාගයේ පිළිතුරු පත්‍ර ඇගැයීමට විශ්වවිද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ විධායක සභාව රැස්වී ඊයේ (4) පස්වරුවේ තීන්දුවක් ගෙන ඇත.
උපයනවිට ගෙවීමේ බදු ලිහිල් කිරීමට හෝ ඒ වෙනුවෙන් සහනයක් ලබාදෙන ලෙස ඉල්ලමින් විශ්වවිද්‍යාල ආචාර්යවරුන් වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරතවීම නිසා උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගැයීම මාස දෙකහමාරකින් පමණ පමා වී ඇත.
දැනටමත් ආරම්භ කර ඇති පිළිතුරු පත්‍ර ඇගැයීමේ ක්‍රියාවලිය කඩිනම් කරමින් රටපුරා තවත් මධ්‍යස්තාන දහයකදී ලබන සඳුදා පිළිතුරු පත්‍ර ඇගැයීම ආරම්භ කරන බවද විභාග කොමසාරිස් ජනරාල්වරයා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
509
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
263
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1057
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උ.පෙළ පිළිතුරු පත් බලන්න සරසවි ඇදුරෝ එකඟ වෙති
ravin Friday, 05 May 2023 12:18 PM
පිළිතුරු පත්‍ර නොබැලුවොත් විශ්වවිද්‍යාලවලට අනාගතයෙදි ලමුන් ඇතුළත් වීමක් නොමැත. ලමුන් නොමැතිනම් ගුරුවරුන් අවශ්‍ය නොවේ. විසඳුම?
යෝගා Friday, 05 May 2023 12:47 PM
දැන් බදු අඩු කර ගත්තද? රටෙන්ම බැනුම් අහලා පස්ස බිම ඇනගත්ත එක විතරයි නේද උනේ?