(ආරියරත්න රණබාහු)
උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරික්ෂාව ප්‍රමාදවීම දිගින් දිගට ඇදි යාමට වගකිව යුත්තේ ආණ්ඩුව මිස තමන් නොවේ යැයි විශ්ව විද්‍යාල ආචාර්වරුන්ගේ සමිති සම්මේලනය පවසයි.
සිය ඉල්ලීම් සම්බන්ධයෙන් රජය නිසි විසඳුමක් ලබාදීමට කටයුතු කළ හොත් ඉදිරියට එන නිවාඩු දින පවා නොතකා උත්තර පත්‍ර බැලීමට තම සාමාජිකයන් සූදානම් යැයි එම සම්මේලනයේ සභාපති මහාචාර්ය ශ්‍යම් බන්නැහැක මහතා පවසයි.
රජය පනවා ඇති බදු ප්‍රතිපත්තිය නිසා අසාධාරණයට ලක් වූ සිය සාමාජිකයනන්ට කිසියම් සහනයක් ලබා දෙන ලෙස මිස වෙනත් කිසිදු ඉල්ලීමක් මේ හා සම්බන්ධව ගැට ගැසී නැතැයි පැවැසු බැන්නැහක මහතා මේ තුළ කිසිදු ජාතිවාදි ප්‍රශ්නයක් නැතැයි ද කීය.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
‘‘උ.ප්‍රශ්න පත්‍ර ගැටළුවට රජය වගකිව යුතුයි‘‘
මනරන්ජන Sunday, 02 April 2023 02:31 PM
රට වෙනුවෙන් කැපවූ, මහන්සි වූ උගතුන් මේ බදු ප්‍රතිශතය නිසා අධෙර්යමත් වී ඇති බව පිළිගත හැකියි. එහෙත් ඔබගේ මේ ක්‍රියාවලිය පිළිගත නොහැකිය. සිසුන් ඇපයට තැබීම පිළිකුල් සහගතයි. සතියකට පැය කීයද ඔබලා සේවයේ යෙදෙන්නේ, ඉගැන්වීම් කරන්නේ...?
samanSunday, 02 April 2023 06:54 PM
සතියකට පැය 4 ක් විතර ඇතිද?