
(යොහාන් භාසුර)
උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල ලබන අප්‍රේල් මාසය වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වෙන බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (31) පැවසීය.
විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා අද (31) පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී එසේ පැවසීය.
දරුවන්ගේ අධ්‍යාපන කටයුතු ක්‍රියාත්මක වෙමින් තිබියදීම අදියර කීපයක් යටතේ ඇගැයීම් කළ බවත් උසස් පෙළ ප්‍රතිඵල නිකුත් කිරීමට මාස හතරක පමණ කාලයක් ගතවනු ඇති බවත් ඒ මහතා කීය.
ඒ අනුව උසස් පෙළ විභාගය ප්‍රතිඵලය ලබන අප්‍රේල් මස වන විට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවද අමිත් ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
581
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
286
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1088
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උසස් පෙළ ප්‍රතිඵල අප්‍රේල් මස
Lalla Wednesday, 01 January 2025 07:43 AM
විභාග ප්‍රතිඵල මාස දෙකක් ඇතුළත ලබාදෙන ක්‍රමවලදී සහ විශ්ව විද්‍යාල වලට ඇතුළත්වීම මාස හතරක් තුළ අවසන් කිරීමට පියවර ගතහොත් තරුණ ශ්‍රමය ජවය සහ පිටරට ඇදීයන බුද්ධිය මෙරට සේවයට ලබාගැනීම වේගවත් වෙනවා. අනික උසස් පෙළ ඉස්සර විදියට දොලොස් වැනි වසරේ සහ සාමාන්‍ය පෙළ දහය වසර අවසානයේ පැවැත්වීමට පියවර ගැනීමට බැරිද? දියුණු රටවල පළමු උපාධිය වයස 22 -23 අතර අවසාන වනවා පමණක් නොව තරුණ ප්‍රජාව ආතතිය නැතිව ශ්‍රම බලකාය ශක්තිමත් කරනවා...