(නිමල කොඩිතුවක්කු)
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය 2025 සඳහා මාර්ග ගත ක්‍රමය ඔස්සේ අයදුම් පත් කැඳවීම අද (26) සිට ආරම්භ කරන බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.
ඒ අනුව ලබන 21 දක්වා ඒ සඳහා ඇඳුම් කළ හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
පාසල් අයදුම්කරුවන් පාසලේ විදුහල්පති මගින්ද පෞද්ගලිකා ඇඳුම්කරුවන් පෞද්ගලිකව ද අදාළ උපදෙස් අනුව ඇඳුම්පත්‍ර ඉදිරිපත් කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව පවසයි.
අධ්‍යන පොදු සහතික පත්‍ර උසස් පෙළළ විභාගය නොවැම්බර් දහවනදා සිට දෙසැම්බර් පහ දක්වා පැවැත්වේ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
උසස් පෙළ විභාගයට අයදුම්පත් කැඳවීම අරඹයි