
(ප්‍රසාද් රුක්මල් )
උල්හිටිය රත්කිද ජලාශයේ පිටවානේ ගේට්ටු හත අද (19) අලුයම විවෘත කිරිමත් සමඟ එහි ජලපහරට කොටුවී සිටි කාන්තාවන් දෙදෙනකු, වනජීවි නිලධාරීයකු සහ ගවයින් ගැටගැසීමට ගිය පුද්ගලයකු කොටුවී සිටියදී පැය 12 මෙහෙයුමකින් පසු බේරාගත් බව ගිරාදුරුකෝට්ට පොලිසිය පවසයි .
ගිරාදුරුකෝට්ට රත්කිද මාර්ගයේ රත්කිද කෝසුව ආසන්නයේ හොබරියාව ගොවිපල අසල පදිංචි නැන්දම්මා සහ ලේලියක මෙසේ ජලපහරට කොටුවී දැනට පැය 12 කට ආසන්න කාලයක් පුරා අඩි 10 පමණ උස අට්ටාලයක් මතට නැග දිව්බේරාගෙන ඇත. හොබරියාව ඩී 5 කොටසේ ජලයට කොටුවූ වනජීවි නිලධාරීයා සහ ගවයින් බැලීමට ගිය පහල රත්කිද ප්‍රදේශයේ පදිංචි අයකු හොබරියාව ප්‍රදේශයේ ජලයෙන් යටවී ඇති උස් ස්ථානයක රැදී සිටියදී මෙසේ බේරා ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1044
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උල්හිටිය ජල කඳට කොටු වී සිටි හතරක් බේරා ගැනෙති
Laki Sunday, 19 January 2025 08:23 PM
මේවායේ මේ ගේට්ටු අරින්න කලින් අවට ගම්වාසීන්ව ඒ ගැන ශබ්ද විකාශන යොදාගෙන කිහිප වතාවක් ගම පුරා යමින් දැනුවත් කල යුතුයි නේද? මේක හරිම භයානක තත්වයක් නේද?
abeygunasekarasampath95 Sunday, 19 January 2025 10:52 PM
මේවට සහමුලින්ම වාරිමාර්ග දෙපාර්තමේන්තුව සහ මහාවැලිය වගේ කියන්න ඕන. ජලාශ වල වතුර පුරවාගෙන ඉන්නවා, එහෙත් ජලය එකතු කරගන්න බැහැ. යන්තම් වැස්සම වාන් දොරටු අරින්නේ. මහාවැලිගේ ප්‍රධාන අරමුණක් තමයි ගං වතුර පාලනය. දැන් ඒක අමතක කරලා, වතුර ටික රඳවාගන්නවා, වැස්ස ගමන් ගේට්ටු ඇරලා දානවා.