
(උපුල් හේරත් සහ දයාරත්න ඇඹෝගම)
නීති විරෝධී මත්පැන් හා පෙරීමෙි උපකරණ ළඟ තබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් උප පොලිස් පරීක්ෂකවරයෙක් සැකපිට අත්අඩංගුවට ගත් බව තිරප්පනේ පොලීසිය කියයි.
දැනට කවරක්කූලම පොලිසියේ රාජකාරී කරනු ලබන උප පොලිස් පරීක්ෂකවරයෙක් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාට ලැබුණු තොරතුරකට අනුව තිරප්පනේ පොලිසිය ඔහුගේ නිවසේදී මෙම අත්අඩංගුට ගැනිම සිදු කර ඇත.
ඔහු පදිංචිව සිටි නිවස තුළ නීති විරෝධීව පෙරන ලද මත්පැන් ,එය පෙරීමට යොදා ගන්නා ලද ගෑස් උඳුනක්ද, බැරලයක්, හා තඹ දඟරයක් පොලිසියේ භාරයට ගෙන ඇත.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
256
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1051
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උප පොලිස් පරීක්ෂක කසිප්පු පෙරලා
කොස්තාපල් පුන්‍යසේන Monday, 20 May 2024 12:42 PM
රැකියාව අහිමි වෙලා කම්කරුවෙක් ලෙසට වැඩකළ කොස්තාපල් කෙනෙක් පොලිස් ලාංඡනය තියෙන ඇඳුමක් ඇන්දා කියලා පොලිසියේ අය පහරදීම නිසා රෝහල් ගතවෙලා ඉන්නවා.. උප පොලිස් පරීක්ෂක කසිප්පු පෙරනවා බොහෝම හොඳයි..
Perera Monday, 20 May 2024 03:22 PM
පොලිසියේ ලොකු පුටුවලට නම් දරපු අපරාධකාරයින්ව දාගත්තාම කොහොමද පහල ඉන්න අය හදා ගන්නේ..