(විමුක්ති එස් රුද්‍රිගු)
ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ උද්ධමනය සියයට 49.2 ක් බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ දත්ත වාර්තා පෙන්වා දී ඇත. පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස මෙරට උද්ධමනය සියයට 4.4 කින් පහල ගොස් තිබේ.
එසේම ජාතික පාරිභෝගික මිල දර්ශකයට අනුව මාර්තු මස ශ්‍රී ලංකාවේ ආහාර උද්ධමනය සියයට 42.3 ක් ලෙස සඳහන් වේ. එය පෙබරවාරි මසට සාපේක්ෂව සියයට 6.7 ක පහළ යාමකි. මාර්තු මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය 54.9 ක් ලෙස සටහන් වන අතර පෙබරවාරි මසට සාපේක්ෂව මාර්තු මස ආහාර නොවන කාණ්ඩයේ උද්ධමනය සියයට 2.5 කින් පහළ ගොස් ඇත.
මාර්තු මස සියයට 49.2 ක් වූ උද්ධමනයට ආහාර කාණ්ඩයෙන් සියයට 18.9 කින්ද ආහාර නොවන කාණ්ඩයෙන් සියයට 30.3 කින්ද දායකත්වය ලබා දී තිබේ.
2025 දෙසැම්බර් මස 18
487
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
258
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උද්ධමනය පහළට
pakeer Friday, 21 April 2023 09:07 PM
මාර ආර්ථිකයක් මේක... සේවාවල්, නිෂ්පාදන මුකුත් වැඩි නොකර, කිසිම ආදායමක් නැතිව, ණයවලින්ම උද්දමනය අඩුවුණා. මාර දියුණුවක් තියෙන්නේ. මේවා ඉතින් ලංකාවෙම විතරයි. මෙහෙම මෝඩයින් තමයි ඉන්නේ.