IMG-LOGO

2025 ජුලි මස 12 වන සෙනසුරාදා


උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් ගලපනවා

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් සහ විශ්‍රාම වැටුප් ගලපන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

"අනාගත පිරිවැය ඇස්තමේන්තුව සැලකිල්ලට මාස හයකට වරක් විදුලිබිල ගැලපීමට කටයුතු කරනවා.

උද්ධමන අනුපාතය සියයට 6-4 මට්ටමකට ගෙන ඒමට කටයුතු කරනවා.අයවැය හිඟය පියවා ගැනීමට ණය ගැනීමෙන් පෝරම ආදායම උපදවා ගැනීමට සිදුවෙිවි."

 



අදහස් (10)

උද්ධමනයට ගැලපෙන පරිදි වැටුප් ගලපනවා

pakeer Wednesday, 22 March 2023 10:52 AM

උඹලා වැටුප් ගලපයි .රජයේ එවුන්ට අන්තිමට උන්ගේ වැටුපත් එක්කම ගෙවන්න වෙන්නේ පෞද්ගලික රැකියා කරන එවුන්ට ,උඹලට ඉතින් බැරිම උනොත් සල්ලි අච්චු ගහලා හරි ගෙවයි

:       6       18

aravinda monarawila Wednesday, 22 March 2023 11:06 AM

මේ ගොන් වස්සට තේරෙන්නේ නැහැ පෞද්ගලික අංශයේ ස්වයං රැකියා කරන අය හා කුලී වැඩ කරන අයගේ වැටුප් හෝ ආදායම් වැඩි කරන්නේ නැතුව ඒ මිනිස්සුන් ජීවත්වෙන්නේ කොහොමද කියලා

:       7       18

ප්‍රේමසිරි Wednesday, 22 March 2023 11:18 AM

ජනාධිපතිතුමා විශ්‍රාම කිව්වම මගේ කෙනෙකුට සිදුවූ ලොකුම අසාධාරණයක් තියෙනවා වාර කීපයක් ලිපි යැව්වත් පිළිතුරු නැහැ ඇත්තටම ඔබතුමා හිතන්න සමාන සේවයේ සමාන තනතුරේ සමාන වැටුප් ලබා එකම මාසයේ විශ්‍රාම ගත්ත දෙදෙනෙක් අතර රුපියල් හත්දාහක පමණ වැටුප් විෂමතා ඇතිවෙන්නෙ කොහොමද කියලා මෙහෙම ඒවා ගැන ඔබතුමාගෙ විගණන අංශයේ පිරිසක් යොදවා බලා සත්‍ය වටහාගෙන බොහෝ දෙනෙකුට වෙලා තියෙන ප්‍රශ්නය විසදා දෙන්න විශ්‍රාමික අපිට එහෙම ප්‍රශ්න අනන්ත තියෙනවා මේ අතර ඉස්සර ලිපිකරු සේවයේ දැනට කළමනාකරණ සේවා නිළධාරින්ට (පළමු හා අධිශ්‍රේනියේ ) සිදුවූ බලවත්ම වැටුප් විෂමතාවක් වෙනුවෙන් කුරුණෑගල සංගමයක් විශාල ලෙසට මුදල් එකතුකර උත්සාහයක් ගත්තා කිසිම ප්‍රයෝජනයක් නැහැ එම විෂමතා ඇතිකලේ එජාප ආණ්ඩුව කාලයේ පත්වීම් ගත් පිරිසට අසාධාරණ වෙන්න තමයි ඒවා නිවැරදි කරන්න ස්තුතියි

:       1       12

Ruwan R Wednesday, 22 March 2023 11:53 AM

වැටුප් ගැලපීමේදී ඔබ සොච්චමක් රාජ්‍ය සේවකයාගේ ජනපති නොව සියලු රට වැසියාගේ ජනපති බව සිහියට නගා ගන්න. උද්දමනය කාටත් පොදුයි.

:       0       23

Lalla Wednesday, 22 March 2023 12:36 PM

ඉතුරුම්වලට උද්ධමනයට සාපේක්ෂව සාධාරණ පොලියක් ගෙවන්න. මෑත කාලයේ ගෙවූ අඩු පොලී අනුපාත නිසා ජනතාව ඉතුරුම්වලට උනන්දුව නැති වුනා. ඒක රජයෙන් වූ විශාල අසාධාරණයක්.

:       1       12

kamal Wednesday, 22 March 2023 01:00 PM

කොහොමද බොලන් ලංකාවේ උද්දමනය 4%-6% අඩු කරන්නේ. මොනවා කොරලද? ඇමෙරිකාව, එංගලන්තේ, ඔස්ට්‍රේල්යාවේ උද්දමනය දැන් 7% ගානේ යන්නේ. අපේ හුටන්ලගේ කතා අහන්න කොන්ඩ බැඳන් එන්න ඕනේ.

:       6       16

fairoos Wednesday, 22 March 2023 01:31 PM

මෙයා තාම ඉන්නේ සුරංගනා ලෝකෙද කොහෙද

:       5       14

සංකා Wednesday, 22 March 2023 01:36 PM

ඉතින් මේ පොහොට්ටු හොරු ටිකයි මහ බැංකු කඩපු හොරු ටිකයි එකතුවෙලා IMF නය අරගෙන කොහොමද රට හදන්නෙ??? මේ සැරේ අපේ විදුලි බිල ආපහු 2 ගුණයකටත් වඩා වැඩිකරලා,දැන් පෙට්‍රල් ඩීසල් හතර ගුනයකටත් වඩා වැඩියි.අද පාන් ගෙඩියක්,හාල් මිල, බිත්තර මිල අහස උසට නග්ගල රටේම සමස්ත ජනතාව අද කනව නෙමෙයි ලෙවකනව.IMF නය ලැබුන කියල මුලු රටේම ජනතාව නැවැත රවටනව.අවුරුදු 16 ක IMF නය අපේ උපදින්න ඉන්න දරුවන්ට තමයි ගෙවන්න වෙන්නෙ.

:       5       14

සුරංගොඩ Wednesday, 22 March 2023 02:18 PM

පසුගිය අවුරුද්දේ අරගල කරද්දී සැගවී කුම්භකර්ණයා වගේ වසරක් පමණ කාලයක් නිදාගෙන සිට අදද සංකා නැගිට්ටේ එදා තිබුන තත්වයත් අද තියෙන තත්වයත් අහසට පොලොව වගෙයි කියලා පෙනේවි පොඩ්ඩක් මූණ කට සෝදගෙන රට වටේ ටිකක් ඇවිදලා බැලුවොත් කියලා තමයි කියන්න තියෙන්නෙ

:       14       4

Nikesha Thursday, 23 March 2023 12:49 AM

ජනාධිපතිතුමනි.අවුරුදු මාසයේදීවත් බැංකු ණය වාරික නොකපා සහනයක් ලබා දෙන්න .අපේ දරුවොත් ආසයි අවුරුදු සමරන්න

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 275 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 802 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1215 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site