IMG-LOGO

‘උද්ඝෝෂණ නවත්වන්න එපා‘

(යොහාන් භාසුර)

ආණ්ඩුවට එරෙහිව ගෙන යන උද්ඝෝෂණ තීව්‍රර කළ යුතු මෙන්ම උද්ඝෝෂණ නතර නොකළ යුතු බවත් පොදු ජනතාව ගෙන යන උද්ඝෝෂණවලට ජාතික ජනබලවේගය උපරිම සහයෝගය ලබා දෙන බවත් ජාතික ජනබලවේගය පක්‍ෂයේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

එම උද්ඝෝෂණ සඳහා උපරිම මැදිහත්වීම ලබාදෙමින් ජාතික ජනබලවේගය හැටියට උද්ඝෝෂණ මාලාවක් සංවිධානය කර ඇති බවත් දිසානායක මහතා කීය. 

මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ඉවත්වීම අනිවාර්යෙන්ම වියයුතු බවත් එසේ වුවහොත් අන්තර් කාලීන පාලනයක් සඳහා වන ජාතික ජනබලවේගයේ යෝජනා ඉදිරිපත් කරන බවත් අනුර කුමාර දිසානායක මහතා සඳහන් කළේය. 

 



අදහස් (8)

‘උද්ඝෝෂණ නවත්වන්න එපා‘

Thilina Friday, 08 April 2022 03:15 PM

එතකොට මේ නිර්පාක්ශික විරෝධතා කියලා මිනිස්සු එලියට බැහැල අන්තිමට ඔයාලවද අපි බලයට පත් කරන්නේ? මිනිස්සු කිව්වේ 225 ම එපා කියලා ..ඒ 225 නෙමෙයිද එතකොට ඔයාලා ඉන්නේ ? මේවා දෙපාරක් හිතන්න ඕන ප්‍රශ්න

:       0       0

මේඝ Friday, 08 April 2022 03:22 PM

මු පිස්සෙක්. ඩොලර් එක 325/- යි. තව උද්ඝෝෂනය කරන කොට තව රට විනාශ වෙනවා. තොපිත් ඇතුළුව 225ම එපා. ගෝඨාත් එපා. විද්වත් මණ්ඩලයකට රට භාරදිපල්ලා.

:       0       0

mp Friday, 08 April 2022 10:54 PM

ද්වේෂයෙන්, වෛරයෙන් පිරුණු සිත් කතා කරන්නේ සහ ක්‍රියාකරන්නේත් ද්වේෂයෙන්මයි, වෛරයෙන්මයි...

:       1       3

BamunuarachchiSunday, 10 April 2022 10:14 AM

අනේ ප්‍රේමදාස මහතා හිටියානම් මේ ගොල්ලෝ වලපල්ලේ.

:       0       0

saku Saturday, 09 April 2022 05:25 AM

මෙතුමාගේ පුතා කොහෙද ඉන්නේ...?

:       1       3

BamunuarachchiSunday, 10 April 2022 10:16 AM

මෙයාම අධිරාජ්‍යවාදී කියල පට්ට ගහන ස්විට්ස්ර්ලන්තේ, ස්විට්ස්ර්ලන්තේ

:       0       0

D.m sampat dissanyke Saturday, 09 April 2022 06:35 AM

අරගල පක්ෂ දෙකම ගෙදර යවන්න.. ජවිපයට ජයවේවා...!

:       3       0

anura Saturday, 09 April 2022 08:25 AM

මොහු හදන්නේ රට විනාශ කරන්නයි. ටයර් සෑයක් හදමු. මොවුන්ට රට ගියොත් රට විනාසයි.

:       1       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 398 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 960 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1345 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site