(යොහාන් භාසුර)
සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ගම්බිම් බලා යන ජනතාව වෙනුවෙන් විශේෂ දුරගමන් සේවා දුම්රිය රැසක් අද (4) සිට යෙදවීමට කටයුතු කර ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.
එම දුම්රිය කොළඹ කොටුව - බදුල්ල, කොළඹ කොටුව - ගාල්ල, මරදාන - බෙලිඅත්ත සහ අනුරාධපුර - බෙලිඅත්ත යන දුම්රිය ස්ථානවලට ඉහළට සහ පහළට ධාවනය කරන බව ද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම විශේෂ දුම්රිය කාලසටහන පහත දැක්වේ.

2025 දෙසැම්බර් මස 18
468
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
251
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1042
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උත්සව සමයට විශේෂ දුම්රිය රැසක්