
උතුරු කොරියාවේ සිට දකුණු කොරියාව දෙසට කුඩා බැලූන සියයකට ආසන්න ගණනක් පා වී ආ බවත්, දකුණු කොරියානු දේශසීමා හමුදාව ඒ සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් පසුවන බවත් වාර්තා වේ.
දකුණු කොරියානු හමුදාව පවසන්නේ, උතුරු කොරියානුවන්, ඔවුන්ගේ කසල එල්ල, මෙම බැලූන දේශසීමා හරහා දකුණු කොරියාව දෙසට එවන බවය.
බැලූන 90කට වැඩි ගණනක් දේශසීමා හරහා පා වී ආ බව ද පැවැසෙයි.
‘කසල බැලූන’ පා වී එද්දී, උතුරු සහ දකුණු කොරියානු දේශසීමාවේ පදිංචි වැසියන්ට දකුණු කොරියානු හමුදාව අනතුරු ඇඟවූයේ දේශසීමාවෙන් ඈත් වී සිටින ලෙසය.
2025 දෙසැම්බර් මස 18
497
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
260
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1054
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
උතුරු කොරියාවේ කසල බැලූන දකුණු කොරියාවට