IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


උඩවලවේදී ඇත් පැටවකුට වෙඩි තියලා

(අජිත්ලාල් ශාන්තඋදය )


උඩවළව ජාතික   උද්‍යානයේ  සිටි  අවුරුදු එකොළහක් පමණ වයසැති ඇති ඇත් පැටවෙකු  උඩවලව ජලාශයේ ස්වාභාවික පිටවාන තුළදී  දඩයක්කරුවකු  වෙඩි ප්‍රහාරයකින්  මිය ගොස් ඇතැයි  වනජීවී නිලධාරීන් පවසයි.


 නිකුත් වූ වෙඩි පහරට ලක්ව මියගොස් ඇති බව වනජීවී දෙපාර්තවේන්තුව පවසයි.


 මෙලෙස මරා දමා ඇති ඇත් පැටවා ‘ටී  212’ දරණ හඳුනාගැනීමේ අංකයෙන් නම් කර ඇති ඇත්පැටවා බව ද වනජීවී දෙපාර්තමේන්තුව සහතික කරන අතර .

 
ඇත් පැටවාට  වෙඩි වැදීමෙන් පසු බිම වැටුණු අයුරින්ම , ජලාශයේ  පිහිටි වතුර සහ මඩ සහිත වගුරුබිම් කොටසක  අයුරින් මියගොස් තිබූ අතර කෑමට ගත් තණ පඳුරක් හොඩයේ ඒ අකාරයටම තිබුණි. 


ඇත්පැටවාගේ හිසට වැදුන වෙඩිල්ල මරණයට හේතුවී ඇතිබව පශ්චාත් මරණ පරීක්‍ෂණයේ දි නිගමනය වී ඇති අතර  මූනිස්සම් දෙකක් හිසට වැදී ඇත. එක් මූණිස්සමක් සෙන්ටි මීටරයක් පමණ දිග එකක් වන අතර එහි පැත්තක් ග‍්‍රයින්ඩර්යකින්   උල් කර තිබු බවද පවසයි.


 ඇත්පැටවාගේ දළ  යුගළ  ඇඹිලිපිටිය මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.



අදහස් (0)

උඩවලවේදී ඇත් පැටවකුට වෙඩි තියලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 314 1
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 203 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1000 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site