(ටී.කේ.ජී.කපිල )
අර්ථසාධක කොල්ලයට සහ ඊනියා කම්කරු නීති සංශෝධනය හකුළා ගන්නැයි බල කරමින් කටුනායක නිදහස් වෙළෙඳ කළාප සේවක සේවිකාවෝ දැවැන්ත උද්ඝෝෂණයක් කටුනායක ඇවරියවත්ත නගරයේ දී අද සවස පැවැත් වූහ.
අන්තර් සමාගම් සේවක සංගමය , වෙළෙඳ කළාප සේවකයන්ගේ ජාතික මධ්‍යස්ථානය, ඩා බිදු සාමූහිකය , ස්ත්‍රී මධ්‍යස්ථානය සහ නිදහස් වෙළෙඳ කළාප පොදු සේවා සේවක සංගමය එක්ව සංවිධානය කර තිබුණි.
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප
ඊ.ටී.එෆ්. සහ ඊ.පී.එෆ් වෙනුවෙන් ඇඟලුම් සේවක සේවිකාවෝ පාරට
Demuni de Silva Thursday, 20 July 2023 06:21 AM
තොණ්ඩමන්ලා අනුමත කරන්නේ නැහැ.... උද්ඝෝෂණ වලට...!
Nimal Thursday, 20 July 2023 03:23 PM
කෙතරම් උද්ගොශන කලත් පලක් නෑ? දැනටමත් අපෙ අරමුදල් වල මිලදී ගැනීමෙ හැකියව අඩකටත් වඩා අඩුවෙලා. ගෝට, රනිල් සහ ඔවුන්ගෙ හොර නඩ වල ක්‍රියාකාරකම් තමයි මේ.