සටන් විරාමය අවසන් වීමෙන් පසු, ඊශ්‍රායල හමුදාව දිගට හරහට යළිත් වරක් ගාසා තීරයට පහර දෙයි. ගතවුණු පැය 24 ක කාලයේ ඊශ්‍රායල හමුදා ගාසා තීරයට එල්ල කළ ප්‍රහාරවලින් මියගිය පලස්තීනුවන් ගණන 700 කට වැඩි යැයි පැවැසෙයි.
ඊශ්‍රායලය දිගින් දිගටම පහර දෙන්නේ නම්, තම ප්‍රාණ ඇපයේ සිටින ඊශ්‍රායල වැසියන් මුදා හරින්නේ නැති බව ගාසා තීරයේ හමාස් සංවිධානය පවසා තිබේ. මේ වනවිට ගාසා සිටී නගරයේ ඊශ්‍රායල හමුදා සෙබළුන් සහ පලස්තීන වැසියන් අතරේ ද ගැටුම් පවතින බව වාර්තා වේ.
ගාසා තීරයේ සිටින විදේශිකයන් ගණන 600 කි. ගැටුම් උත්සන්න වෙද්දී, ඔවුන් ගාසා තීරයෙන් ගෙන්වා ගැනීමට ඔවුන්ගේ රටවල් කටයුතු කර ඇතැයි ද පැවැසෙයි. මෙම වැසියන් බොහෝ දෙනා මානුෂීය ආධාර ලබා දීමට ගාසා තීරයට ගොස් සිටින පිරිස් බව ද පැවැසෙයි.
(අල් ජසීරා)
මාදුරුඔය ජලාශයට අද (09) උදෑසන කඩාවැටුණු ගුවන් හමුදාවට අයත් බෙල් 212 හෙලිකොප්ටර් යානයේ සිටි හමුදා සෙබළුන් 6 දෙනෙකු මියගොස් ඇතැයි පොලීසිය කියයි.
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම
14 වැනි ලියෝ පාප් තුමන්ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සුබ පැතුම් පළ කර තිබේ.
සම්පූර්ණ දණහිස් ප්‍රතිස්ථාපන (TKR) පද්ධතිය සඳහා ශරීරයට බද්ධ කරන TKR සංරචක කට්ටල 3,000 ක් සැපයීම සඳහා වූ ප්‍රසම්පාදනය පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත
සිතුල්පව්ව හා තිස්සමහාරාම විහාරස්ථාන මූලික කර ගත් පොසොන් උත්සව මාලාව සම්බන්ධයෙන් සාකච්ඡාවක් ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාගේ ප්
වෙසක් උත්සවය හා රාජ්‍ය වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ දුම්රිය සේවා අද (09) සිට ක්‍රියාත්මක කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.
රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක්ර
අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
ඊශ්‍රායල ප්‍රහාරවලින් 700 ක් මැරිලා