IMG-LOGO

ඊශ්‍රායලය ශ්‍රේණි කිහිපයකට පාසල් විවෘත කරයි

මාස දෙකකට පසු පළමු, දෙවැනි සහ තෙවැනි ශ්‍රේණි සඳහා පාසල් විවෘත කිරීමට ඊශායල බලධාරීහු අද (3) පියවර ගත්හ.

කොරෝනා වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා මීට දෙන 50කට පෙර පාසල් වසා දැමීමට ඊශ්‍රායල බලධාරීහු පියවර ගත්හ.
නව කොරෝනා වයිරසය පැතිර යෑම වැළැක්වීම සඳහා ඊශ්‍රායලය ඉකුත් මාර්තු මාසයේදී දැඩි සීමා පැනවූ අතර දැන් දැන් එම සීමා ලිහිල් කරමින් සිටී.

ඒ අනුව එක, දෙක සහ තුන ශ්‍රේණිවල ඉගෙනුම ලබන සිසුන් සඳහා මෙන්ම උසස් පාසල්වල අවසාන ශ්‍රේණි 2 සිටින සිසුන් සඳහා පාසල් විවෘත කරන බව ඊශ්‍රායල ආණ්ඩුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. විභාගවලට මුහුණ දීම සඳහා ප්‍රමාණවත් කාලයක් ලබාදීමේ අරමුණින් අවසාන ශ්‍රේණි දෙකේ සිටින සිසුන්ට ද පාසල් විවෘත කරන බව ආණ්ඩුව නිවේදනය කළේය.

අද පස්වරු වනවිට ඊශ්‍රායලයෙන් වාර්තා වූ කොරෝනා ආසාදිතයෙන් සමස්ත ගණන 16,194ක් වූ අතර එරටින් වාර්තා වූ මරණ ගණන 230ක් විය.

අල්ජසීරා 

055



අදහස් (1)

ඊශ්‍රායලය ශ්‍රේණි කිහිපයකට පාසල් විවෘත කරයි

ඵලදායක නායකත්වයක් Monday, 04 May 2020 01:55 AM

ඵලදායක නායකත්වයක් තුළ කැපී පෙනෙන වෙනත් මූලික කාරණයන් අතර, විද්‍යාත්මක ඥානය කෙරෙහි දක්වන ගෞරවාන්විත භාවය, තොරතුරු ලබා දීමෙහි පවත්නා විවෘත භාවය, නිරතුරු ව තොරතුරු යාවත්කාලීන කිරීම සහ මූල්‍යාධාර සැපයීමෙහි දී කඩිනම් වීම සටහන් කළ හැකි ය.

:       0       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 626 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site