(විමුක්ති එස් රුද්‍රිගු)
ස්ටාර්ලින්ක් අන්තර්ජාල සේවාව මෙරට ක්‍රියාත්මක බව ස්පේස් එක්ස් සමාගමේ හිමිකරු බිලියනපති ඊලෝන් මසක් සිය එක්ස් ගිණුමේ සටහනක් තබමින් අද (02) ප්‍රකාශ කළේය.
ස්පේස් එක්ස් සමාගමේ එක්ස් ගිණුම උපුටා දක්වමින් මෙම දැනුම් දීම මස්ක් සිදු කළේය. ඔහු පවසා සිටියේ ඉහළ වේගයකින් යුත් බාධාවකින් තොරව අත්විඳිය හැකි ස්ටාර් ලින්ක් අන්තර්ජාල සේවාව දැන් ශ්‍රී ලාංකිකයන්ටද නිල වෙබ් අඩවියන් මිලදී ගත හැකි බවයි.
ඊලෝන් මස්ක්ගේ මෙම ප්‍රකාශය ශ්‍රී ලංකාව තුළ අධිවේගී චන්ද්‍රිකා අන්තර්ජාල සේවාව නිල වශයෙන් දියත් කිරීම සනාථ කළේය.
චන්ද්‍රිකා පාදක අන්තර්ජාල සපයන්නන්ට පහසුකම් සැලසීම සඳහා ශ්‍රී ලංකා රජය සිය විදුලි සංදේශ නීති සංශෝධනය කිරීමෙන් පසුව, 2024 අගෝස්තු මාසයේදී ස්ටාර්ලින්ක් හට නියාමන අවසරය ලැබිණි.

ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඊලෝන් මසක්ගේ ස්ටාර්ලින්ක් ලංකාවට
Nadee Thursday, 03 July 2025 12:43 AM
සීයගේ වැඩ තමයි. දැන් ඉතින් ඩොබී ලා වැලපෙයි.