IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


ඉල්ලීම්වලට පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ

(රන්ජන් කස්තුරි)

සිය ඉල්ලීම් වෙනුවෙන් කිසියම් සහනයක් හෝ ලබාදෙන තෙක් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීමේ කටයුතුවලට සම්බන්ධ නොවන බව විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනය සදහන් කරයි.

රජයේ අත්තනෝමතික බදු ප්‍රතිපත්ති නිසා විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ද දැඩි පීඩාවකට පත්ව සිටින හෙයින් ඉන් මුදවා ගැනීම සදහා සහන දීමනාවක් හෝ ආචාර්යවරැන්ට ලබාදීමට රජය පියවර ගත යුතු යැයි විශ්ව විද්‍යාල ආචාර්ය සමිති සම්මේලනයේ සභාපති  මහාචාර්ය බී.එම්.එච්.එස්.කේ. බන්නැහැක මහතා පැවැසීය. 

 



අදහස් (7)

ඉල්ලීම්වලට පිළිතුරක් ලැබෙනතුරු උසස් පෙළ පිළිතුරු පත්‍ර බලන්නේ නෑ

casmir Thursday, 06 April 2023 05:07 PM

සමහර විට මෙම වෘත්තිකයන් හොඳින් උගත් නමුත් ඔවුන් ශිෂ්ට සම්පන්නද? ඔවුන් මානුෂිකද? මෙය නින්දාවකි. මේ වෘත්තිකයන් සමඟ කුමක් කරන්නද ... ඔවුන් වෘත්තිකයන්ද නැතහොත් මෙ පිටුපස සිටින උමතු දේශපාලන පක්ෂය කුමක්ද?

:       0       1

sugath Thursday, 06 April 2023 05:51 PM

නිදහස් අධ්‍යාපනය, සෞඛ්ය සේවා, සමුර්ධි, මාර්ග නඩත්තු වැනි සේවා "නොමිලේ" ලැබෙන දේ නොවේ. රටේ මිනිසුන් තමන්ගේ ආදායමට සරිලන පරිදි ඒවාට බදු ගෙවීමට පුරුදු විය යුතුයි. එමෙන්ම, මහජන සේවාවන් සඳහා බදු අය කිරීමේදී කිසිම කණ්ඩායමකට විශේෂ සැලකිලි දැක්විය යුතු නැත.

:       0       1

සංජීව Thursday, 06 April 2023 06:05 PM

විනුසූරුවන්ට බදු සහන දෙනවා නම් ඇයි මොවුන්ට බදු සහන දෙන්න බැරි ?

:       1       0

සමරවික්‍රම Thursday, 06 April 2023 07:23 PM

තම පටු දේශපාලන අරමුණු සඳහා දරුවන් දහස් ගණනක් ප්රාන ඇපයට තබා ගෙන උත්තර පත්‍ර පරික්ෂා කිරීම වර්ජනය කරන විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් ට හා දරුවන් ගේ ප්‍රශ්න ගැන කතා නොකර විශ්ව විද්‍යාල ආචාර්ය වරුන් වෙනුවෙන් පමණක් කඩේ යන ජනමාධ්‍ය වේදීන්ට ද දරුවන් ට කරන මෙම ජාතික අපරාධයට ශාප වේවා

:       0       1

dhamneth Thursday, 06 April 2023 09:01 PM

විශ්වවිද්‍යල ආචාර්යවරු නැතුවට අනිකුත් උපාධිධාරී ගුරුවරුන්ට මේ වැඩ කරන්න පුළුවන්.

:       0       0

jayasekara Friday, 07 April 2023 09:54 AM

ළමයින්ව ඇපයට තියාගෙන ඉන්න සෙට් එකක්.

:       0       1

Lalla Friday, 07 April 2023 11:57 AM

මොවුන්ගේ දරුවන්ට විදෙස්‌ගත අධ්‍යාපනය ලබාදීම නිසැකයි. ඒ නිසාම ලංකාවේ දරුවන් ගැන හිතන්න ඕනෑකමක් නෑ. රජය කිසිම දෙයක් මේ නීචයින්ට දියයුතු නෑ.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site