IMG-LOGO

2024 ජුනි මස 16 වන ඉරිදා


ඉරාන ජනපති අවසන් ගමනේ

ඉරාන ජානාධිපති ආචාර්ය ඊබ්‍රාහිම් රයිසි සහ විදේශ කටයුතු අමාත්‍ය අමීර් හොසේන් අබ්දුල්ලාහියන් ඇතුළු හෙලිකොප්ටර් යානා අනතුරෙන් මියගිය සියලු දෙනාගේ අවසන් කටයුතු ජනාධිපතිවරයා උපන් මෂාද් ශුද්ධ නගරයේදී අද සිදු කෙරිණ.

ඉරාන ජානාධිපතිවරයාගේ අවසන් කටයුතු සඳහා රජයේ උසස් නිලධාරීන්,ඉහළ පෙළේ හමුදා නිලධාරීන් ඇතුළු විශාල පිරිසක් සහභාගී වූහ.

ඉරාන ජානාධිපතිවරයා ඇතුළු හෙලිකොප්ටර් යානා අනතුරින් මියගිය පිරිසට සමුදීම සඳහා දහස් සංඛ්‍යාත ජනතාවක් අවමංගල්‍ය පෙරහැර ගමන් කළ මග දෙපසට රැස්ව සිටියහ.

ඉරාන අධ්‍යාත්මික නායක අයතුල්ලා අල් කමේනි අවමංගල්‍ය උත්සවයේ යාඥා මෙහෙයවනු ලැබුවේය.

 



අදහස් (1)

ඉරාන ජනපති අවසන් ගමනේ

Indhika Friday, 24 May 2024 07:42 AM

මැරිච්ච දවසේම අවසන් කටයුතු කරන ඕනේ එක මෙයාලාට බලපාන්නේ නැතිද? ඔක්කෝම ලෙඩ පොඩි මිනිස්සුන්ට පමණයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

දියත

සැකකරු කොස්තාපල්ගේ අත සපාකාලා
2024 ජුනි මස 16 154 0

හෙරොයින් සන්තකයේ තබාගෙන සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගැනීමට යාමේදී කොස්තාපල්වරුන් දෙදෙනකුට පහරදී කොස්තාපල්වරයකු සපා කා තුවාල සිදුකර ඇතැයි දුන්ගල්පි


ලංකා -ඉන්දියා ගොඩබිම් පාරේ එක වැඩක් අවසන්
2024 ජුනි මස 16 929 4

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගොඩබිම් සම්බන්ධතාවක් ඇති කිරීම සඳහා වන පූර්ව ශක්‍යතා අධ්‍යයනය මේ වන විට සිදු කර අවසන් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප


වැඩබලන මහේස්ත්‍රාත්ගේ නියෝගයේ දොස් කියන්න නීතිපතිට කල් දෙයි
2024 ජුනි මස 16 378 0

නේවාසික රෝගියකුට වැඩි මිලට ඖෂධ විකිණීම සම්බන්ධයෙන් කොළඹ ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලකට සහ එහි අධක්‍ෂවරුන්ට එරෙහිව පවරා තිබු නඩුවේදී මාලිගාකන්ද වැඩබල


ලොක්කො තුනකට නිකන් සල්ලි බෙදලා
2024 ජුනි මස 16 353 0

බස්නාහිර පළාතේ මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ( පාලන) සාමාන්‍යාධිකාරී (ධාවන) සහ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (මූල්‍ය) ලෙස තනතු


‘නව දේශපාලනයක් ඇති කරනවා ‘
2024 ජුනි මස 16 802 8

ජාතිවාදය වෙනුවට ජාතික සමගියේ නව දේශපාලනයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කරනවා යයි ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක මහතා ලන්ඩනයේදී පැවසීය.


පොසොන් පොහොයට අ‘පුර-මිහින්තලේ විශේෂ දුම්රිය සේවයක්
2024 ජුනි මස 16 182 0

පොසොන් පොහොය නිමිති කරගෙන අනුරාධපුර සිට මිහින්තලයට පැමිණෙන බැතිමතුන් වෙනුවෙන් ගාස්තු අය කිරීමකින් තොරව නොමිලේ විශේෂ දුම්රිය සේවාවක් ආරම්භ කිරීමට ක


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1296 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3017 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2477 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site