ශ්‍රී ලංකා ක්‍රිකට් පරිවර්තන කමිටුවේ සභාපතිවරයා ලෙස පත්කළ සමගි ජනබලවේගයේ හිටපු මන්ත්‍රී ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ සමාජිකත්වයෙන් ඉවත් කිරීමට සජබ තීරණය කර ඇතැයි වාර්තාවේ.
මේ වනවිට පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සාමාජිකයෙකු ලෙසත් සජබ කළමනාකරණ කමිටුවේ සාමාජිකයෙකු ලෙසත් කටයුතු කරන තනතුරුවලින් තමන් ඉවත්වන බව ඉරාන් වික්‍රමරත්න මහතා පක්ෂ නායකත්වයට දන්වා ඇති බවද එම ආරංචි මාර්ග තවදුරටත් වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අසමගි ජන බලවේගයේ විපත්ති නායකයා එක්ක උන්නා කියලා එතුමා වගේ උගත් හොන්ද කෙනෙකුට වැඩක් උනේ නැහැ.
මොන පක්ෂයේ සිටින කෙනෙකුට වූවත් ජාතික වැදගත්කම ඇති කටයුතුවලට සහභාගිවීමට ඉඩකඩ තිබිය යුතුයි.උදාහරණය ඉන්දියාව. වරක් ලංකාවට පැමිණි ඉන්දීය පාර්ලිමේන්තු නියෝජිත කණ්ඩායමක නායකත්වය දැරුවේ එවකට විපක්ෂයේ නායක වරියක්.
ස ජ බ වේගයෙන් ඉවත් කරන්න ඉස්සෙල්ල එරාන් මහත්තයෙක් වගේ ඉල්ලා අස්වුන යහපත් මිනිසෙකු ලෙස
මේ මොන පට්ටපල් බොරුවක්ද,ඉරාන් ඉල්ලා අස්වුන , ඔහුට මෙම පත්වීම ලැබුන ගමන්, ඔහුව අස්කරන්න දෙයක් නැ
ඉරාන් සජබයෙන් ඉවතට, සජබයේ ජනතාවගෙන් ඉවතට...
එහෙම නම්, එදා ගොම්මන්පිලගේ පාස්කු පොත් එළිදැක්වීමේ උත්සවයට ගිය සජිතවත් ඉවත් කලයුතුයි.