IMG-LOGO

ඉරානයෙනුත් ඊශ්‍රායලයට ප්‍රහාරයක්

(විමුක්ති එස් රුද්‍රිගු)

ඊශ්‍රායලය අද(13) ඉරානයට එල්ල කළ ගුවන් ප්‍රහාර මාලාවට ප්‍රතිප්‍රහාර එල්ල කිරීම ඉරානය දැනටමත් ආරම්භ කර ඇති අතර මේ වනවිට ඩ්‍රෝන 100 කට වැඩි ප්‍රමාණයක් ඊශ්‍රායලයට යොමුකර ඇති බවත් එම ඩ්‍රෝන බිම දැමීමට ගුවන් ආරක්ෂණ පද්ධතිය ක්‍රියාත්මක කර ඇති බවත් ඊශ්‍රායල ආරක්ෂක හමුදාව ප්‍රකාශ කළේය.

ඉරාන උත්තරීතර නායක අයතුල්ලා අල් කමේනි ප්‍රකාශ කර සිටියේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට අනිවාර්යයෙන්ම ඊශ්‍රායලයට සහ ඇමෙරිකාවට වන්දි ගෙවීමට සිදුවනු ඇති බවයි.

කෙසේ වෙතත් ට්‍රම්ප් පරිපාලනය ප්‍රකාශ කර සිටියේ තමන් ඊශ්‍රායලය ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවට කිසිඳු සම්බන්ධයක් නොමැති බවයි.

 



අදහස් (1)

ඉරානයෙනුත් ඊශ්‍රායලයට ප්‍රහාරයක්

පිස්සු යකෙක් Friday, 13 June 2025 05:58 PM

මේ මන්ද මානසික නායකයින්ගේ මෝඩ, මිථ්‍යා, උද්දච්චකම් වලට තැලෙන්නේ පොඩිවෙන්නේ මැරෙන්නේ දේපල අහිමිවෙන්නේ බදු ගෙවන සාමාන්‍ය පුරවැසියන්...

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1393 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 515 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site