IMG-LOGO

ඉරානයට ආයෙත් ගහනවා - ට්‍රම්ප්

(බීබීසී ඇසුරිනි)

ඉරානය යළිත් වතාවක්, යුරේනියම් බලගැන්වීමක් කරන්නේ නම්, ඉරානයට පහර දීමට පසුබට නොවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පවසයි.‍

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ධවල මන්දිරයේ මාධ්‍ය හමුවකදී, බීබීසී පුවත් සේවයේ මාධයවේදිනී නෝමියා ඉක්බාල් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

'සැකයක් නැහැ. ඉරානය යුරේනියම් බලගැන්වීමක් කරමින්, පරමාණු බෝම්බ නිපදවන බවට බුද්ධි අංශ අනතුරු ඇඟවීමක් කළොත්, යළිත් ඉරානයට පහර දෙන්න මා සූදානම්' යැයි ට්‍රම්ප් පැහැදිලි කළේය.

ට්‍රම්ප් මෙසේ පැවැසුවේ, ඇමෙරිකන් සහ ඉරාන නියෝජිතයන් අතරේ ඉරාන න්‍යෂ්ටික වැඩසටහන සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්වීමට සූදානම් වෙද්දී වීම ද විශේෂත්වයකි.



අදහස් (4)

ඉරානයට ආයෙත් ගහනවා - ට්‍රම්ප්

Nihal Dharmatileke Saturday, 28 June 2025 02:07 PM

පුස්සක් වුණු බෝම්බ දැමීමේ දෙවැනි උත්සාහය.

:       5       10

B Amarasinghe Sunday, 29 June 2025 09:35 AM

හිත නිවන කතා...!

:       0       0

de silva Sunday, 29 June 2025 12:52 PM

අර පාකිස්තානේ ඉන්දියන් ගුවන් යානා එන බවට ලෑස්තිවෙලා හිටියා වගේ ඉරනෙත් චීන ගුවන්යානා නාශක මිසයිල ස්ථානගත කරගෙන ලෑස්තිවෙලා ඉන්න පුළුවන්..., සමහරවිට අර යුක්රේනේ රුසියාව පුරා තිබුණු රුසියන් යුද ගුවන්යානා විනාශ කරපු ආකාරයට කලින් කුඩා ද්‍රෝන කටාර්, කුවේට්, වැනි ඇමරිකානු හමුදා කඳවුරු අසල ස්ථානගත කරලා ඒවට එකවර ප්‍රහාරයක් දෙන්න පුළුවන්... මට පෙනෙන ආකාරයට චීනය සහ රුසියාව ඉරානේ යුද උපකරණ වලින් ශක්තිමත් කරනවා ඉදිරි මාස කිහිපය තුළ...

:       1       0

Bunny Prena Monday, 30 June 2025 02:58 PM

බෝම්බ දාපල්ලා කියලා ඉරානය ඔහේ කට ඇරගෙන නිකන් බලාගෙන ඉඳියි කියලා ඩොනල්ඩ් අයියා හිතාගෙන ඉන්නේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 286 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 458 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 187 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site