පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳක වන රිහාම් ඛාන් ගමන් කරමින් සිටි ඇගේ මෝටර් රථයට යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු වෙඩි තබා පලා ගොස් ඇත.
ඉම්රාන් ඛාන්ගේ හිටපු බිරිඳ රිහාම් ඛාන් සමාජ ක්‍රියාකාරිනියකි. වෙඩි තැබීමේ සිදුවීම සම්බන්ධයෙන් ඇය ට්විටර් පණිවුඩයක් නිකුත් කර ඇත්තේ අග්‍රාමාත්‍ය ඉම්රාන් ද විවේචනය කරමිනි.
‘මා ඥාතියකුගේ මංගල උත්සවයට සහභාගී ආපසු එමින් සිටියා. යතුරු පැදියකින් ආ දෙදෙනකු මාගේ මෝටර් රථය වට කර වෙඩි තබා පලා ගියා. මගේ රියදුරාත් මගේ ලේකම්වරයාත් මා සමඟ සිටියා. කාටවත් අනතුරක් වුණේ නැහැ. මේක තමයි ඉම්රාන්ගේ පාකිස්තානය. අවනීතිය රජ කරනවා, මැරයෝ කිසිම බයක් සැකයක් නැතිව ප්‍රචණ්ඩ ක්‍රියාවල නියැළෙනවා.’ යැයි වන රිහාම් ඛාන් සිය ට්විටර් ගිණුම හරහා පවසා තිබේ.
(එන්.ඩී.ටීවී.)
2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි
ශ්රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
ඉම්රාන් ඛාන්ගේ පරණ බිරිඳගේ මෝටර් රථයට වෙඩි ප්‍රහාරයක්
Raveendra Monday, 03 January 2022 05:55 PM
අති දක්ෂ නිළියක් වගේ. වටකරලා වෙඩි තිබ්බා. එ්ත් කිසිවෙකුට හානියක් නැහැ. එක්කෝ වෙඩි තියන්න පැමිණ තිබෙන්නේ කණයින්... එසේත් නැත්නම් වෙඩි තැබීමට භාවිතාකර ඇත්තේ පුහුණුව සඳහා යොදාගන්නා පතරොම් විය හැකියි...
BamunuarachchiMonday, 03 January 2022 07:44 PM
ඔය විප්ලවය කරන්න හදපු අලි බූතෝ මහතාටත්, බෙනාසීර් බෝතෝ මැතිණියට අත්වෙච්චි ඉරණම දැනගෙනයි මම කමෙන්ට් එකක් දැම්මේ ... ඔබතුමාත් පරිස්සම් වෙන්න කියලා.. ඔන්න වැඩේ පටන්ගත්තා. ඕක දන්නා නිසයි ලංකාවේ සිංහලයින්ට කියන්න හම්බයින් සතේකට විශ්වාස කරන්න එපා..ඒ අය එක්ක සංහිඳියා ඕනේ නැහැ කියලා.. හැම හම්බයාම ආගමික අන්තවාදීන්. දුටුතැන සර්පයා අතනාරිනු මෝඩයා කියන කියමන තමයි සිංහලයින්ට කියන්න තිබෙන්නේ... ලංකාවේ හම්බයින් ඉන්නේ ඔවුන්ට අවස්ථාව එනකන්. එ්ක තේරුම් ගනිල්ලා...
gundaMonday, 03 January 2022 09:43 PM
බමුණුආරච්චි 100%ක් නිවැරදියි.