IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට

(විමුක්ති එස් රුද්‍රිගු)

ඉම්රාන් ඛාන් නිදහස් කරන ලෙස ඉල්ලමින් පසුගිය 24 වැනිදා ආරම්භ කළ "අවසන් නිවේදනය" පෙළපාළියට සහභාගී වූ 1000 ක පිරිසක් අත් අඩංගුවට ගෙන ඇතැයි පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.

අවසන් නිවේදනය" පෙළපාළියට 10,000 පමණ පිරිසක් සහභාගී වූ අතර එම පිරිසට 20,000 ක පමණ ආරක්ෂක අංශ සාමාජිකයන් පිරිසකට මුහුණදීමට සිදුවිය. පෙළපාලියට සහභාගී වූවන් ඉස්ලාමාබාද් නගරයේ ඒකරාශී වීමට බලාපොරත්තු වූ මහජන චතුරශ්‍රය ආසන්නයටම පැමිණි බවද පාකිස්තාන පොලිසිය ප්‍රකාශ කළේය.

එම අවස්ථාවේදී පෙළපාළියට සහභාගී වූ තාරික් ඊ ඉන්සාෆ් පක්ෂ ආධාරකරුවන් සහ පොලිසිය අතර දවසක් පුරා පැවැති ගැටුම් පැවැති බවත් එම ගැටුම් අවසන් කරමින් පෙළපාළිය තාවකාලිකව නවතා දමන බවට තාරික් ඊ ඉන්සාෆ් පක්ෂය නිවේදනය කළ බවත් පාකිස්තාන පොලිසිය පැවැසුවේය



අදහස් (0)

ඉම්රාන්ට නිදහස ඉල්ලූ 1000 ක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 634 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 305 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1104 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site