IMG-LOGO

2025 ජුලි මස 19 වන සෙනසුරාදා


ඉඳුරුව තුන්දූව හුදෙකලා කරයි


 (ජේ.කේ.එල් චාමින්ද)

ගාල්ල  ඉදුරුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාශයට අයත්  තුන්දුව බටහිර හා තුන්දුව නැගෙනහිර යන  ග්‍රාම නිලධාරිවසම්  ඊයේ රාත්‍රියේ (19) සිට  හුදකලා ප්‍රදේශය ලෙස නම්කරනු ලබන බැව් කොවිඩ් 19 පැතිරිම වැළැක්විමේ  ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.
 
මෙකි ග්‍රාම නිලධාරි වසම් දෙකින් ඊයේ (19) දිනය තුල කොවිඩ් ආසාදිත රෝගින් 41 දෙනෙකු වාර්තාවීමත් සමග හුදකලා කිරීමට තින්දුකොට ඇත.
 
 මේ පිළිබද දකුණු පළාත් ආණ්ඩුකාරවර  ආචාර්ය විලිගමගේ මහතා සදහන් කළේ දකුණු පළාතේ සෞඛ්‍ය බලධාරින්ගේ නිර්දේශ මත කොවිඩ් 19 පැතිරිම වැලැක්විමේ  ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන මගින් මෙම තීන්දුව ගෙන ඇති බවය.



අදහස් (0)

ඉඳුරුව තුන්දූව හුදෙකලා කරයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 410 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 571 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 235 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site