ඉන්දියාවේ බටහිර මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ මගීන් සඳහා වෙන්වූ යකඩ වැල් පාලමක් කඩා වැටීමෙන් 6 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 33 කි.
මහාරාෂ්ට්‍ර ප්‍රන්තයේ සංචාරක ස්ථාන නැරැඹීමට පැමිණෙන පිරිස් ගංගාව හරහා යන්නේ මෙම පාලමෙන්ය.
මියගියේත් තුවාල ලැබුවේත් එසේ පාලම තරණය කරමින් සිටි සංචාරකයන් යැයි පැවැසෙයි.
පාලම නිසි ලෙස නඩත්තු නොකිරීම අනතුරට හේතුව යැයි ද පැවැසෙයි.
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
ඉන්දියාවේ පාලමක් කඩා වැටී 6 ක් මරුට
පිස්සු යකෙක් Monday, 16 June 2025 09:07 AM
ඉන්දියාව ප්‍රමිතිය පිලිබඳව කිසිම තැකීමක් නැති රටක් නිසා දහස් ගනං මිනිසුන් නිරපරාදේ මියයනවා.ලංකාවට එහෙං ගේන ලෝකයේ ගොඩාක් රටවල තහනම් ත්‍රි රෝද රථ හා ප්‍රමිතියකින් තොර මගී බස් රථ නිසා මෙහෙත් ජීවිත අවධානම අධිකයි.දහස් ගනං මියයනවා