IMG-LOGO

ඉන්ධන හිඟයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරති

(ළහිරු හර්ෂණ )

ඉන්ධන හා විදුලිය අර්බුදයට හැකි ඉක්මනින් විසඳුමක් ලබාදෙන ලෙසට රජයට බලකරමින් මහරගම වෘත්තීය ත්‍රීරෝදරථ සංගමය මහරගම නගරයේදී අද (10) පෙරවරුවේ විරෝධතාවයක් පැවැත්විය. 

මහරගම ජනාධිපති විද්‍යාලය අසල සිට ත්‍රීරෝද රථ රියදුරන් විසින් රථ තල්ලු කරගෙන විරෝධතා පුවරු ප්‍රදර්ශනය කරමින් පැමිණ මහරගම නගරසභාව අසල විරෝධතාවයේ  නිරත විය.



අදහස් (1)

ඉන්ධන හිඟයට විරෝධය පා ත්‍රීරෝදරථ තල්ලු කරති

Bamunuarachchi Thursday, 10 March 2022 04:59 PM

කිලෝමීටරේට රු 70 ගන්නේ ගන්න කොට නම් ආණ්ඩුව හොඳායි. තල්ලු කරනවා ඕවා අර හෙළකට...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 144 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 432 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 65 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site