IMG-LOGO

ඉන්ධන හිඟයට පිළියමක්

(තුසිත කුමාර ද සිල්වා)

බේරුවල බෙන්තොට සංචාරක පුරවරයට විවේකය ගතකිරීමට පැමිණ සිටින විදෙස් සංචාරකයන් පාපැදි තෝරාගෙන ඇත.

විවිධ ස්ථාන නැරඹීමට කිලෝ මීටර් ගනන් දුර බැහැර ඇළවේලි, කුරුලු විශේෂ , ජලජ සත්වයින් නැරඹීමට සංචාරය කරන අයුරු දැකගත හැකි විය.

වෙනත් වසරවලදී මෙම සංචාරකයන් ප්‍රවාහන අවශ්‍යතා මෝටර් රථ සහ ත්‍රිරෝද රථ මගින් සපුරා ගත්තත් මෙවර මෙම ප්‍රදේශවල තවදුරටත් පවතින ඉන්ධන ගැටලු ද කුලී රථ රියදුරන්ටද බලපා ඇති බැවින් මෙලෙස ඔවුන් පාපැදි භාවිතා කිරිමට තීරණය කර ඇතැයි සංචාරක මාර්ගෝපදේශකයන් සඳහන් කරයි



අදහස් (1)

ඉන්ධන හිඟයට පිළියමක්

sharm warn Monday, 11 April 2022 09:45 AM

මහින්ද ලොක්කත් යහපාලන කාලේ මෙහෙම ආදර්ශයක් දුන්නා නේද? මිනිස්සුන්ව අවුස්සන්න... දැන් පාර්ලිමේන්තුවේ ඉන්න කට්ටියට බැරිද ඒ අසහාය නායකයාගේ ආදර්ශය අරන් බයිසිකල් වලින්, කරත්තවලින් ගමන් ගිහින් රටට ආදර්ශයක් දෙන්න... විදේශිකයින්ට විතරද ඒවා හිතෙන්නේ...?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 375 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 936 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1320 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site