IMG-LOGO

‘ඉන්ධන සලාක ක්‍රමයකට බෙදන්න‘

(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)

රටේ ජනතාවට  ආර්ථිකය කඩා වැටිලා යැයි තේරුම් ගැනීමට අවස්ථාවක් ලැබීම අරගලයේ ප්‍රතිඵලයක් බව ජාතික ජන බලවෙිගයේ ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ලංකා ඉතිහාසයේ සෞභාග්‍යමත් ම කාලය උදාවී තිබෙන බව කියූ අයට ආර්ථිකය වැටිලා  ගොඩ එන්න කවුරුත් එකතු විය යුතු යැයි කියන්නට  සිදු වී තිබෙන බව කී විජිත හේරත් මහතා  පහුගිය අයවැයේදී බෙදූ පොත් වල තිබී ඇත්තේ පට්ටපල් බොරු බවද කීය.

දැන් තිබෙන ඉන්ධන ප්‍රමාණය  යම් සලාක ක්‍රමයකට බෙදන ක්‍රමයක් හදන්නැයි ද තෙල් බෙදා හැරීමට යම් සාධාරණ ක්‍රමවේදයක් තිබිය යුතු බවද විජිත හේරත් මහතා සඳහන් කළේය.



අදහස් (3)

‘ඉන්ධන සලාක ක්‍රමයකට බෙදන්න‘

චන්දන Tuesday, 07 June 2022 03:22 PM

ගිය අවුරුද්දෙ විතරක් නෙවෙයි. විශේෂයෙන් 1977 පස්සේ දිගටම අය වැයෙන් කළේ බොරුව.

:       6       31

සිල්වා Tuesday, 07 June 2022 08:35 PM

පෝලිම් වල වටිනා කාලය නාස්ති වෙනවා... අවම කිරීමට නම් ඉන්ධන සලාක ක්‍රමයට ලබාදෙන්න...!

:       1       13

සනත් කහදුගොඩ Thursday, 09 June 2022 09:40 AM

බොහොම හොද විසදුමක්. ඉන්ධන සලාක ක්‍රමේට දෙනවානම් හැමෝටම සාධාරණයක් වෙනවා. පෝලිම් වල ඉන්න ඕන නැහැ

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 375 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 85 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 267 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site