IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්ධන මිලේ වෙනසක් නෑ

(යොහාන් භාසුර)

ඉන්ධන මිල සූත්‍රයට අනුව ඉන්ධන මිල මාර්තු මස වෙනස් නොවන බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය.

ඒ අනුව පෙබරවාරි මස පැවැති මිලම තවදුරටත් පවතින බව එම සංස්ථාව වැඩිදුරටත් සඳහන් කරයි. 



අදහස් (3)

ඉන්ධන මිලේ වෙනසක් නෑ

sakra Saturday, 01 March 2025 03:51 AM

එතකොට අර හැම තෙල් ලීටරයකින්ම කාංචනට යනවයි කියපු රු 150 දැන් කාටද යන්නේ? ජෙප්පන්ගේ බේගල් වලට රැවටිලා ඡන්දෙ දීපු උන්ට හොඳම වැඩේ . විදේශ සේවයේ නිලධාරීන් වෙනුවට තමන්ගේ ලැයිස්තුවෙන් ඡන්දෙ ඉල්ලලා පරාද වුණ එකා තානාපති කරනවා , නැත්නම් පැන්ෂන් ගිය හමුදාපතිලා තානාපති කරනවා . මේවා හරියට කායික රෝගවලට ප්‍රතිකාර කරන්න ශල්‍ය වෛද්‍යවරු යවනවා වගේ වැඩ . නාස්තිය දුෂණය ගැන මතුරනවා ඇරෙන්න තවම නම් කිසිම සාර්ථක වැඩපිළිවෙලක් පෙනෙන්න්න නැහැ . අයේ ඔහෙලා 3%ට වැටෙනවා සත්තයි මෙහෙම නම් ඉස්සරහටත් වැඩ සිද්ද වෙන්නේ .

:       5       10

බක්මි Saturday, 01 March 2025 07:49 AM

කාංචන ඔයා සුපිරි ආ.. මෙච්චර 158 ක බහුතරයක් තිබිලත් ඔයා 160 ක් ගන්නව කියන්නෙ සුපිරි ආ...

:       0       12

Kazi Shajahan Saturday, 01 March 2025 07:56 AM

මහ බොරුකාරයෝ, අපෙන් මනාපය ගත්තේ තෙල් මිල අඩුකරනවා කියලා. වරෙල්ලා කෝ පොඩි ඡන්දෙට ගෙවල්වලට එන්.පී.පී කාරයෝ.

:       4       13

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 486 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1050 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site