IMG-LOGO

ඉන්ධන පොලිමේ සිටි තවත් අයෙක් මරුට

(විමුක්ති එස් රුද්‍රිගු)

කඩවත ප්‍රදේශයේ ඉන්ධන පිරවුම්හළක් අසල භූමිතෙල් ලබාගැනීම සඳහා පොලිමේ සිටි 70 හැවිරිදි ත්‍රිරෝද රථ රියැදුරකු හදිසියේ රෝගාතුර වි රාගම රෝහලට රැගෙන යද්දී මියගොස් ඇතැයි පොලිසිය කියයි

ඉන්ධන ලබාගැනීමේ අරමුණින් පොලිමේ සිටිද්දී එකවර ඇද වැටී ඇති අතර ඔහු ක්ෂණිකව රාගම රෝහලට රැගෙන ගොස් ඇති අතර මගදී ඔහු මියගොස් ඇත..



අදහස් (2)

ඉන්ධන පොලිමේ සිටි තවත් අයෙක් මරුට

siri Sunday, 20 March 2022 02:32 PM

හොඳට තිබුණු රටකට කරපු දෙයක්. වැඩිකල් නොගොසින් මිනිස්සු බඩගින්නේ මැරෙන කාලයක් ඒවි...

:       0       19

පිටිගල මිලානෝ Sunday, 20 March 2022 03:24 PM

ස' හොදටම කරන්නේ දැන්නේ..... පවුලේ නඩු ටිකයි හොදම යාලුවාවයි එල්ලුම්ගහෙන් බේරුව එකට අමතරව තවත් කියලා මොනවා කරන්නද.... ඔන්න ඔහේ මල්පැල ටිකක් හිටවන්නකෝ කොලඹ පැත්තේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 623 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 761 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 322 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site