IMG-LOGO

ඉන්ධන පෝලිම් අඩු කරන ක්‍රමයක් සකසයි

(යොහාන් භාසුර)

වෘත්තිය ත්‍රීරෝද සහ සෙසු අත්‍යවශ්‍ය සේවා හැර සෙසු සියලුම පෞද්ගලික රථවලට අංක තහඩුවේ අවසන් අංකය අනුව ඉන්ධන ලබාගැනීමට ක්‍රවේදයක් සකස් කිරීමට යෝජනා වී ඇති බවත් අමාත්‍යවරයා සඳහන් කරයි.

අවසන් ඉලක්කම් අනුව ඉන්ධන ලබාගැනීමට දින දෙකක් හෝ තුනක් ලබාදීමට සිදුවිය හැකි බවත් මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමෙන් දැනට පවතින පෝලිම්වලින් තුනෙන් දෙකක් අඩු කිරීමට බලාපොරොත්තු වන බවත් අමත්‍යවරයා කීය.

 



අදහස් (7)

ඉන්ධන පෝලිම් අඩු කරන ක්‍රමයක් සකසයි

Sunil Ambalangoda Sunday, 19 June 2022 11:28 PM

දිනපතාම පිරවුම්හල් වලට තෙල් ලැබනවා නම් මේ ක්‍රමය වඩා සුදුසු වේවි. දවස් දෙකක්, තුනක් පෝළිමේ ඉන්න වුණාම කොහොමද විසඳන්නේ...?

:       0       0

Deepal Nirosh Monday, 20 June 2022 05:10 AM

මේ ක්‍රමය සාර්ථක වෙන්න නම් සියළු රථවාහනවලට මේ අංකන ක්‍රමවේදය ක්‍රියාත්මක කළ යුතුයි. යම්කිසි කොටසක් නිදහස් කළොත් නැවත පිරවුම්හල් අසළ දිගු පෝලිම් ගැහෙනවා. ඒ වගේම සතියකට දින 2ක් ප්‍රමාණවත්... වාහන වර්ගය අනුව ලබාදෙන ඉන්ධන ප්‍රමාණය සීමා කිරීමයි කළයුත්තේ...!

:       1       1

Perera Monday, 20 June 2022 06:50 AM

ආයෙ තෙල් නැවක් එන්නේ කවදාද කියලාවත් දන්නේ නැතිව තෙල් බෙදන්නේ කොහොමද කියලා නම් ටිකිරි මොළවලට අදහස් පහළ වේවා...

:       0       1

Sunil Monday, 20 June 2022 07:24 AM

අමනෝඥ තීරණ... පෝලිම් අඩු කළ යුත්තේ ප්‍රමාණවත් තරම් ඉන්ධන සපයලා, නැතිව ලබාදෙන ඉන්ධන ප්‍රමාණය දැඩි ලෙස සීමා කළා නෙවෙයි. 2022 පෙබරවාරි වනතුරු අපට, අපේ අවශ්‍යතා අනුව ඇතිතරම් ඉන්ධන ලබාගැනීමට හැකියාව තිබුණා. මේ ගොන් ආණ්ඩුව එකත් නැතිකළා...

:       0       2

nimal Monday, 20 June 2022 07:30 AM

පෝලිමට සෙට් වෙන දවසද සලකන්නේ සෑර්?

:       0       2

wicky Monday, 20 June 2022 08:07 AM

වැඩක් නැහැ... අපි දන්න දේවල් දන්නේ නැහැනේ...!

:       0       1

namali DS Monday, 20 June 2022 11:54 AM

දැනටත් පෝලිම් වල 95%ක් ඉන්නේ ත්‍රි-වීල්නේ, පෝලිමේ පදිංචි වෙලා ඉන්නේ... ත්‍රිවිල් වලට කොච්චර තෙල් දුන්නත් ඉවරයක් නැහැ. අනිත් මිනිස්සුන්ට තෙල් ගහන්න අවස්ථාවක් නැහැ.

:       0       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 187 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 63 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 220 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

Our Group Site