(එස්.එස්.අබේකෝන්)
අවමගුලකට සහභාගීවීමට පෞද්ගලික මගී බස් රථයකින් ගමන් කරමින් සිටි පිරිසක් හා අලව්ව,මොරවලපිටිය ඉන්ධනහල අසල ඉන්ධන පෝලිමේ සිටි පිරිසක් සමග බහිම් බස් වීමක් ඉන්ධන පෝලිමේ සිටි අයකුට වෙඩි තැබීමට උත්සාහ කළ බව කියන පුද්ගලයකු ඇතුළු හය දෙනකු අත්ඩංගුවට ගත් බව පොලීසිය පවසයි.
මෙම පෞද්ගලික බස් රථය අව්ස්සාවේල්ල කෑගල්ල මාර්ගයේ ධාවනය වන අතර කොටියා කුඹූර ප්‍රදේශයේ දස දෙනෙකුගෙන් යුත් පිරිසක් සමග හෙට්ටිපොල ප්‍රදේශයේ අවමගුල් ගෙදරකට සහභගී වීමට යමින් සිටියදී මෙම ගැටුම සිදු වී ඇති අතර මෙම බස් රථයේ අයිතිකරුද සිටි බව අලව්ව පොලීසිය පවසයි.
එම අවස්ථාවේ ඉන්ධනහලේ රාජකාරී කරමින් සිටි පොලිස් නිලධාරීන් විසින් එය සමථයකට පත්කර ඇතැයි මාධ්‍ය ප්‍රකාශක වරයා කීය
සැකකරුවන් වයස අවුරුදු 33 ක් 53 ත් අතර සීමාවල පසුවන ඇහැලියගොඩ පින්දෙණිය දිය ගොල්ල හා මල්මඩුව යන ප්‍රදේශවල පදිංචිකරුවන් වේ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ඉන්ධනහලේ වලිය අතරුතුර ගිනි අවියක් එළියට
චින්තක Sunday, 24 July 2022 06:05 PM
ඔය කියන්නේ ඇහැලියගොඩද නැත්නම් කෑගල්ල පැත්තේ තියෙන හෑලියගොඩද?
ajith Sunday, 24 July 2022 07:32 PM
ඉන්ධනහලේ වලිය අතරතුර ගිනි අවියක් එළියට ගනී. පොලීසියේ සියලුදෙනා අත්අඩංගුවට ගත් ගිනි අවියත් සමග පෙනීසිටිති..