IMG-LOGO

2025 සැප්තැම්බර් මස 09 වන අඟහරුවාදා


ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස

ඉන්දීය විදේශ කටයුතු හා අභ්‍යන්තර කටයුතු අමාත්‍ය එස් ජයිසන්කර් මහතාගේ මෙරට සංචාරය අතුර තුර අයි.ඕ.සී පිරහුම්හල් නිරීක්ෂණය කළැයි ඊට විරෝධය පා ජන සෙත පෙරමුණ සංවිධානය කරන ලද විරෝධතාවයක් ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට පැවැත්විණි.

ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමියන් ඉන්දියානු මහා කොමසාරිස් කාර්යාලයේ ඉදිරිපිට පිවිසුම අවහිර කරමින් බිම සැතපී සිටියේය.

(ශාන්ත රත්නායක)



අදහස් (5)

ඉන්දීය විදේශ ඇමැති අයි.ඕ.සී බලන්න ගියාට ජනසෙතේ උදහස

බද්රානි Wednesday, 30 March 2022 08:28 PM

අර මොකක්ද එක කසාගන්න නියපොත්තක් නැති වුණාට හිත්වල තියන ලොකුකමයි උජාරුවයි නම් ඇරෙන්නේ නැහැ කවදාවත්.... සිංහල අවුරුදු කන්න ඉන්දියාවෙන් සල්ලි හිඟාකන එක හොඳයි. ඉන්දියන් තෙල් සමාගම සතුව පවතින ආයතනයකට ඉන්දියන් විදේශ ඇමැති යන එක වරදක්... අපේ රටේ අඥාණයින් හිතාගෙන ඉන්නේ ලංකාවේ තක්කඩි පාලකයින් වගේ ඉන්දියන් දේශපාලකයෝත් විකුණගෙන කන ජාතියේ කියලා වෙන්න ඇති...!

:       9       80

C.k.LKankaputhra Thursday, 31 March 2022 07:16 AM

චන්ද දහයක්වත් ගන්න බැරි පොර වෙන්න වලිකන පිස්සූන් වහන්සේලා. උපවාස කරන්න ඔ්නැ තව ටිකක් එහායින් පාරෙන් අනික් පැත්තෙ අරXx ගx මන්දිරේ ඉස්සරහ.

:       0       0

ලුම්බිණි Thursday, 31 March 2022 10:38 AM

මීට වැඩිය නරකද ප්‍රයෝජනවත් දෙයක් කරා නම්.

:       0       0

chanda Saturday, 02 April 2022 05:29 AM

සහතික ඇත්ත ඔබ බද්රානි..!

:       0       0

Analyst Saturday, 02 April 2022 11:20 AM

ඕකෙ හරි නම 'ජනසෙතේ' නෙමෙයි 'ජනසාපේ'. මොළේ අබ ඇටයක්වත් තරම ලොකු නම්, ඕනෑම කෙනෙක් දැනගත යුතුයි ඉන්දියාව වර්තමානයේ 5 වෙනියට ලොකු ලෝක ආර්ථිකය. අපේ රටවල් දෙකේ සංස්කෘතිය, ගති පැවතුම් බොහෝ දුරට සමානයි. ලංකාවට ආර්ථික වශයෙන් ගොඩයෑමට ඇති පහසුම මග තමයි ඉන්දියාවත් එක්ක උපක්‍රමශීලීව සම්බන්ධ වී ඉදිරියට යෑම.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 616 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17572 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 723 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site