IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න හැටි හොයයි

(අංජුල මහික වීරරත්න)

ඉන්දියානු රුපියල ලංකාවේ සංසරණය වීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ඉන්දියාවේ රුපියල පමණක් නොව ඩොලර් පවා  සංසරණය වෙනවා නම් එය මෙරට ආර්ථිකයට ඉතාම වැදගත් වෙන බව ජනාධිපතිවරයා කීය.

රටක් දියුණු වීමට නම් ලෝකයට විවෘත විය යුතු බව කී ජනාධිපතිවරයා ඊට අදාළ කඩිනම් නීති ප්‍රතිසංස්කරණ ගෙන එන බව කීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව කීවෙි කොළඹ ටාජ් සමුද්‍රා හෝටලයේ පැවති ඉන්දීය ව්‍යාපාරික හමුවේ ප්‍රධාන ආරාධිතයා  ලෙස එක්වෙමිනි.



අදහස් (4)

ඉන්දීය රුපියලෙන් වැඩ ගන්න හැටි හොයයි

Nimal Friday, 14 July 2023 01:58 PM

ඊළඟ අවුරුදු 5 ඉන්දියාවේ ජනගහනය චීනෙ පන්නනවා. ඔවුන් චීනෙ පන්නලා දියුණු වෙනවා. තලේමන්නාරමට ඉන්දියාවේ ඉඳන් පාරක් හදලා ඔවුන්ගෙන්ම සල්ලි අරගෙන.. ඒ දූපත සංචාරක හෝටල් එක්ක තරු හතේ හදලා ඔවුන්ගේ කාර් එකෙන්ම කෙලින්ම හෝටලේට එන්න .. ඒකටත් අපිට දවස් කිහිපයක් ඉන්සුවරන්ස් ගානක් කඩාගෙන ... එතැනින් රට වටේ අපේ ටුවර් එක්ක ...අපේ රත්‍රන් ටිකයි, චීන බඩු ටිකයි තීරුබදු නැතිව ඔවුන්ට විකුණන්න පුළුවන් විදියට ගොඩයන්න පුළුවන් ප්ලෑනක්...

:       1       9

විකුම Friday, 14 July 2023 02:12 PM

ඔව් ඔව්.. රටත් ඇරලා, රටටත් ඇරලා, අපිටත් ඇරලා ඉවර කරහල්ලකෝ.. රටේ ඉන්න උගත්තු ටික ඔක්කෝම ගියාම ඉන්දියානු රුපියල විතරක් නෙවෙයි, ඉන්දියන් කාරයොත් මෙහේ බින්න බහියි.. මැටි මෝල් සිංහලයා..

:       9       13

aravinda Monarawila Friday, 14 July 2023 02:26 PM

වැඩ බැරි අතට හසුවන දේ විකුණාගෙන කන කුඩ්ඩෙක්ට රට ගියාම කියන ගොන් කතා...

:       4       14

pakeer Friday, 14 July 2023 02:35 PM

ඉන්දියන් රුපියල නෙවෙයි... බලන්න ඩොලර් හුවමාරු කරන ක්‍රමයක්...

:       2       10

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1052 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site