IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


‘‘ඉන්දීය භාණ්ඩ නිදහස් කරන්න සියල්ල සූදානම්‘‘

(අජන්ත කුමාර අගලකඩ)

ඉන්දියාවෙන් ආනයනය කළ අත්‍යවශ්‍ය භාණ්ඩ අඩංගු කන්ටේනර් 1,237 ක් වරායෙන් නිදහස් කර ගැනීම සඳහා, අවශ්‍ය තොරතුරු මුදල් අමාත්‍යාංශය වෙත යවා ඇතැයි වෙළෙඳ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (21) රාත්‍රී පැවති කැබිනට් රැස්වීමේදී ප්‍රකාශ කර ඇත .

සහල්, සීනි ,පරිප්පු, ලූනු, අල ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක් ඒවායේ ඇති බවත් එම භාණ්ඩ අද සිට නිදහස් කරගැනීමට හැකි වන බවත් ඇමතිවරයා පෙන්වා දී ඇත .

ඒ අනුව,උත්සව සමයේ අත්‍යවශ්‍ය භාණ්ඩ හිඟයකින් තොරව ,වෙළෙඳපොළට සැපයීමට ද හැකියාව ලැබෙන බව ඔහු ප්‍රකාශ කර ඇත

 



අදහස් (7)

‘‘ඉන්දීය භාණ්ඩ නිදහස් කරන්න සියල්ල සූදානම්‘‘

Don Tuesday, 22 March 2022 07:44 AM

මම බැලුවා ඉන්දියාවෙන් දිගට හරහට ණය දෙන්නේ මොකද කියලා... මේ ඉන්දියානු බඩු නිදහස් කරගෙන එහෙ කට්ටිය බේරගන්නනේ... එක ගලෙන් කුරුල්ලො දෙන්නෙක් බිම...

:       0       0

ජගත් ලියනගේ Tuesday, 22 March 2022 08:13 AM

නිදහස් කළාට ගන්න සල්ලි කෝ..? හැමදේම කීප ගුණයකින් වැඩිවෙලා තියෙන්නේ...

:       0       0

Pradeep Kumara Tuesday, 22 March 2022 08:17 AM

ණයට අරන් කාලා කවදා කෙසේනම් ඔය ණය ගෙවන්නද?

:       0       0

Sunil Tuesday, 22 March 2022 09:01 AM

දැන් මාස ගණනාවක සිට සියල්ල සූදානම්... ජනතාව තවමත් කුසගින්නේ... පෝලිමේ සහ කරුවලේ...

:       0       0

gagana Tuesday, 22 March 2022 09:53 AM

රුපියල් 2500කින් මාසයක් ජීවත්වන්න පුළුවන් කියලා තාර්කිකව ඔප්පුකළ මෙයා මෙච්චර කල් හැංගිලා හිටියේ කොහේද දන් නෑ?

:       0       0

kamal Tuesday, 22 March 2022 10:57 AM

මේ ඉන්දීය භාණ්ඩ බේරගන්න සල්ලි හොයාගත්තේ කොහෙන්ද සර්?

:       0       0

fairoos Tuesday, 22 March 2022 12:38 PM

ඕක මොකටද? ඉන්න හිටින්න රටක් තියෙනවනේ...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 592 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 744 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 312 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site