
(යොහාන් භාසුර)
ඉන්දියාව විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ අවසන් මහා තරගයට සුදුසුකම් ලැබීමට අද (28) අළුයම සමත් විය.
ඉන්දියාව සහ දකුණු අප්‍රිකාව අතර අවසන් මහා තරගය හෙට (29) පැවැත්වීමට නියමිතය.
දෙවන අවසන් පූර්ව තරගයේදී ඉන්දීය ක්‍රීඩකයෝ ලකුණු 68 කින් ආසන්නතම ලෝක ශූරයන් වන එංගලන්තය පරාජය කරමින් අවසන් මහා තරගයට පැමිණීමට සමත් වූහ.
පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය පිල ඕවර 20 අවසානයේ කඩුලු හතක් දැවී ලකුණු 171 ක් රැස්කිරීමට සමත් විය. එම ඉලක්කය හඹාගිය එංගලන්ත පිල ඕවර 16.4 කදී ලකුණු 103 කට සීමාවිය.
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාව ලෝක කුසලාන අවසන් මහ තරගයට