(යොහාන් භාසුර)
ඉන්දියාවෙන් ආනයනය කළ තවත් බිත්තර ලක්‍ෂ 10 ක් කොළඹ වරායට ළගා වූ බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාවේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය.
එම බිත්තර තොගය ද සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබිය යුතු බව කී එම නිලධාරියා එම දෙපාර්තමේන්තුව ඉදිරියේදී ඒ සඳහා සාම්පල ගැනීමට නියමිත බව ද සඳහන් කළේය.
2025 දෙසැම්බර් මස 18
450
2
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
248
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1039
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියාවෙන් බිත්තර තවත් ලක්‍ෂ 10 ක් එයි
Soma Saturday, 01 April 2023 12:23 PM
රනිල් කරන්නේ හොඳ වැඩේ. සියලු දේවල් පිටරටින් ගෙන්වන්න ඕනි.
Nimal Saturday, 01 April 2023 04:56 PM
බිත්තර ලක්ෂ 10 සමග රට වනසන විෂබීජ කෝටියක්. මේක පුදුම රටක් පුදුම නීති.
නිහාල් Saturday, 01 April 2023 10:51 PM
බොහෝම හොඳයි, බිත්තර නිෂ්පාදකයින්, අතර මැදියෝ, වෙළෙන්දෝ දුප්පතා සූරාකනවා...
Lalla Sunday, 02 April 2023 06:06 AM
නලින් ප්‍රනාන්දු, ලංසා ඇතුලු නඩයට කොමිස් ගහන්න ලංකාවේ කුකුළු ගොවිපල ව්‍යාපාර විනාශ කිරීමට ඉඩ දෙන්නේ ඇයි? මැර කණ්ඩායම් ඕන මේ වගේ කටයුතුවලට විරුද්ධ වෙන්න...