IMG-LOGO

ඉන්දියාවෙන් පාවෙන තටාකාංගයක්

(ඉන්දිකා රාමනායක)

ඇමරිකානු ඩොලර් මිලියන 20කට ආසන්න වටිනාකමින් යුතු පාවෙන තටාකාංගන පහසුකමක (Floating Dock) ඉන්දීයාව  නාවික හමුදාව වෙත ප්‍රදානය කළ බව නාවික හමුදාව පවසයි.

මෙම පාවෙන නැව් තටාකාංගණය නාවික හමුදාවට ප්‍රදානයක් ලෙස ලැබෙන බවත් ඒ සදහා වු ගිවිසුම අද අත්සන් තැබු බවත් ඉන්දියාවේ ගෝව නැව් තටාකාංගන සමාගම වෙතින් ඉදිරි වසර 2 1/2 ඇතුළත මෙම පාවෙන තටාකාංගනය ත්‍රිකුණමලය නාවික තටාකාංගනයේ ස්තාපිත කිරීමට නියමිතව නාවික හමුදාව පවසයි.

මෙමගින් නාවික හමුදාවේ විශාල ප්‍රමාණයේ නෞකාවන්ගේ දියයට නඩත්තු සහ සේවාවන් වෙනුවෙන් වාර්ෂිකව වැය වූ රුපියල් මිලියන 600ක පමණ විශාල මුදල් ප්‍රමානයක් නාවික හමුදාවට ඉතිරි කර ගැනීමට හැකියාව ලැබෙනු ඇති බවද නාවික හමුදාව පවසයි.

 



අදහස් (2)

ඉන්දියාවෙන් පාවෙන තටාකාංගයක්

mahesh Thursday, 24 March 2022 06:58 AM

ඉදිරියෙදි ත්‍රිකුණාමලය වරායෙහි ලැගුම් ගන්න ඉන්දියානු නැව නඩත්තුවටත් මනා රුකුලක් වේවි...!

:       0       0

Citizen Thursday, 24 March 2022 08:55 AM

පාවෙන නැව් තටාංගණය ඉන්දියාවෙන් ශ්‍රී ලංකාවේ නාවික හමුදාවට දුන්නාද​? නැත්නම් ඉන්දියාවේම තියෙන නාවික හමුදාවට දුන්නද​?

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 539 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 708 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 292 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site