IMG-LOGO

2025 මැයි මස 01 වන බ්‍රහස්පතින්දා


ඉන්දියාවට පලා ගිය පොඩි ලැසී අත්අඩංගුවට

(ගයාන් සූරියආරච්චි සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ජනිත් මදුශංක ද සිල්වා නොහොත් පොඩි ලැසී ඉන්දියානු පොලිස් කණ්ඩායමක් විසින් අද (16) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග මහතා පැවැසීය.

පොඩි ලැසී නැමැත්තා බලපිිටිය අධිකරණය මගින් ඇප මත මුදා හැරීමෙන් අනතුරුව අධිකරණය මග හරිමින් විදෙස් ගත වී ඇති බවට ලද තොරතුරු මත වැඩබලන පොලිස්පතිගේ සෘජු මැදිහත්වීම මත සිදුකළ විමර්ශනවලින් අනතුරුව ඉන්දියාවට පලාගොස් ඇති බවට අනාවරණය විය.

ඒ අනුව ඉන්දියානු පොලිසිය සමග සිදුකළ සාකච්ඡා සහ දුරකතන ඇමැතුම් මාර්ගයෙන් සැකකරු අත්අඩංගුවට ගැනීම සදහා කටයුතු කිරීමේ ප්‍රතිළුලයක් ලෙස පොඩි ලැසී ඉන්දියාවේදී අත්අඩංගුවට ගෙන ඇත.

 



අදහස් (8)

ඉන්දියාවට පලා ගිය පොඩි ලැසී අත්අඩංගුවට

Edirimuni Thursday, 16 January 2025 03:13 PM

රට අය අල්ලනවා. මෙරට අය ඇප දෙනවා. මරු ආතල් තමයි...

:       2       78

S,K,Y Thursday, 16 January 2025 03:35 PM

දැන් මෙයට ඇප දෙනකොට එකට වගකිවයුතු කවුරු හරි ඉන්න ඇතිනේ, ඒ අයව අත්අඩංගුවට ගන්න ඇප කොන්දේසි කඩ කළාට...

:       0       113

පිටරටවැසියා Thursday, 16 January 2025 03:36 PM

බැරිද ඔයවිදිහටම දුරකථන සාකච්ඡාවක් දාලා අර්ජුන් මහේන්ද්‍රන්වත් ගෙන්න ගන්න? දුරකථන අංකය පළපුරුදු සීයා ගාව තියෙනවා. දෙන්නා තාමත් නිවාඩු-පාඩුවේ, හිනාවෙවී වෙඩිමේ විස්තර ගැන කථා-බහ කරනවා...

:       6       93

සීයThursday, 16 January 2025 04:13 PM

සීයා අත්අඩංගුවට ගන්නවා කිව්වාම රැවටුණු වහල් වැසියා දැන් කෙඳිරි ගානවා...

:       13       50

රම්බොඩ Thursday, 16 January 2025 03:38 PM

ලංකාවට ගෙනැල්ලා නඩු දාලා නිදහස් කරමු.

:       2       68

S,p,bandara Thursday, 16 January 2025 04:46 PM

ඉන්දියාවේ නඩුකාරයාට රතිඤ්ඤයක් දාලා ගින්දර තියලා..

:       0       19

MOHOMED RISWAN Friday, 17 January 2025 01:26 AM

අපේ ගම් වලත් ඉන්නවා.උන් මිනී මරණවා.ආයුධ සමග අහු වෙනවා..ආයේ ගමට ඇවිත් ගම් වල කුකුල්ලු තැබිලි,පොල් හොරෙන් කඩනවා..උන්ට අත තියන්න බෑ.මොකද උන් මිනී මරන්න බය නෑ. උන් 6/7 පාරකට වැඩිය විවිධ අපරාධ වලට අහු වෙලා එලියට එනවා උන්ට බන්ධනාගාරයේ රජ සැප. ඒ නිසා අයේ යන්නත් බය නෑ.

:       0       6

Nimantha Friday, 17 January 2025 08:47 AM

බස් ත්‍රීවිලර් වල මල් පොකුරු ගලවන්න යමු.

:       5       4

ඔබේ අදහස් එවන්න

 

 
 

දියත

පොඩි ලැසීගේ නැන්දනියගේ සේප්පුවෙන් රන් කිලෝ එකක්
2025 මැයි මස 01 757 2

ඉන්දීය ආරක්ෂක අත්අඩංගුවේ පසුවන සංවිධානාත්මක අපරාධකරුවක වන අරුමාහන්දි ජනිත් මදුසංකද සිල්වා නොහොත් පොඩි ලැසි නමැත්තාගේ නැන්දනිය, අම්බලන්ගොඩ රාජ්‍ය


පොහොට්ටු මන්ත්‍රි කසිප්පු සමග මාට්ටු
2025 මැයි මස 01 270 2

ගොඩකවෙල ප්‍රාද්ශීය සභාවට පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන අපේක්ෂකයකු හා ඔහුගේ සහෝදරයකු බව කියන පුද්ගලයකු ගෝඩා මිලි ලීටර් පන් ලක්ෂ විසි දහසක් කසිප්පු මිලි


ගිය මැයි රැළියේදී අනුර කියූ අනාවැකිය හරි යයි
2025 මැයි මස 01 488 0

2025 මැයි දිනය සමරන්නේ අපේ ආණ්ඩුව යටතේ බව 2024 වසරේ මැයි දිනයේදී අනුර සහෝදරයා කිව්වා. අප දැන් ඒ පොරොන්දුව ඉටුකර තිබෙනවා යැයි අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූ


‘‘ආර්ථිකය ආරක්ෂා කරන්න අපි සහාය දෙනවා‘‘
2025 මැයි මස 01 206 1

වේදිකාවල බොරුවට කෑ මොර නොදී ඇමරිකා බදුවලින් රටේ කම්කරුවාට වන බලපෑම්වලට සහනයක් ලබාදෙමින් ශ්‍රමිකයන් ඇතුළු, රටේ ආර්ථිකය ආරක්ෂා කරන්න අපේ සහාය ලබාදෙනවා


සරසවි සිසුවාගේ මරණය ගැන සොයන්න කමිටුවක්
2025 මැයි මස 01 167 0

සබරගමු සරසවියේ දෙවැනි වසරේ ශිෂ්‍යයකු සිය දිව් නසා ගැනිමට නවක වද සිද්ධියක් හේතු වූයේ දැයි සෙවිමට විශ්ව විද්‍යාල ත්‍රිපුද්ගල කමිටුවක් පත් කර ඇතැයි සබර



මේවාටත් කැමතිවනු ඇති

First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න 2025 අප්‍රේල් මස 29 355 0
First Capital සමාගම සමඟ එක් වී ඒකක භාර අරමුදල් ආශ‍්‍රිත ආයෝජනය කර ආකර්ෂණීය ප‍්‍රතිලාභ අත් විඳින්න

රටක් දියුණු වීමට නම්, ජනතාව තුළ නිවැරදි මුල්‍ය සාක්ෂරතාවක් පැවතීම අනිවාර්ය වේ. එමෙන් ම මුදල් ඉතිරි කිරීම හා ආයෝජනය කිරීම පිළිබඳ දැනුම මෙන් ම අදාළ ක‍්‍ර

HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා. 2025 අප්‍රේල් මස 29 92 0
HelpAge Sri Lanka ඉදිරිපත් කරන ’Symphony of Hope’  - පෙනීම යළි ලබා දීම වෙනුවෙන් වූ පුණ්‍ය ප්‍රසංගය 23 වැනි දා.

අසරණභාවයට පත් වැඩිහිටි පුද්ගලයන් ගේ ජීවිතවලට ආලෝකයක් ගෙන දෙන HelpAge Sri Lanka ආයතනය, HelpAge අක්ෂි රෝහල සඳහා අරමුදල් රැස් කිරීමේ අරමුණින් Symphony of Hope නමින් විශේෂ පුණ්‍ය ප

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 1119 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

Our Group Site