(යොහාන් භාසුර)
ඉන්දියානු නාවික හමුදාවට අයත් ‘ඛාන්ජාර්’ නෞකාව සහ දේශීයව නිපදවන ලද යුද නෞකාවක් ත්‍රිකුණාමලයට තෙදින සංචාරයක් සඳහා සේන්දු විය.
මෙම සංචාරයේදී බර අවි සහ මිසයිල මෙහෙයුම් පිළිබඳ දැනුම විවිධ වෘත්තීන්වලට අයත් පුද්ගලයන් සමඟ බෙදාගැනීමට නියමිතය.
ත්‍රිකුණාමලයෙන් ඔබ්බට මුහුදුදේදී ශ්‍රී ලංකා නාවික නෞකා සමඟ සමුද්‍රීය හවුල්කාරිත්ව අභ්‍යාසයක් ද හෙට මෙම නෞකාවේ නිලධාරීන් සහභාගි වීමට නියමිතය. .
ඉන්දීය නාවික හමුදාව සහ එහි හැකියාවන් පිළිබඳව ශ්‍රී ලාංකකියන් දැනුවත් කිරීම සහහ සම්බන්ධ කිරීම සහ හුරුපුරුදු කිරීම සඳහා, නෞකාව නැරඹීමේ අවස්ථාව පාසල් සිසුන්ට විවෘත වේ.
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
ඉන්දියානු නාවික හමුදා නෞකා දෙකක් එයි