
(අමදෝරැ අමරජීව)
ඉන්දියානු ජාතික සංචාරකයන් 744ක් රැගෙන ලොව වටා සංචාරය කරන බහමාස් රජයට අයත් ඉම්ප්‍රස් (IMO-8716899) නැමැති නෞකාව අද උදැසන ත්‍රිකුණාමලය වරායේ ෙ අෂ්රොප් ජැටියට සේන්දු විය.
ත්‍රිකුණාමලය වරායෙන් ලංකාවට ගොඩබැස්ස මෙම සංචාරකයන් දඹුල්ල, සීගිරිය, ත්‍රිකුණාමලය ආදි ප්‍රදේශවල සංචාරය කිරිමට නියමිත බවත් ඉන් අනතුරුව මෙම නෞකාව ඉන්දියාවේ චෙන්නායි වරාය බලා පිටත්ව යැමට නියමිත බවත් වරාය අධිකාරියේ නේවාසික කළමනාකරු සමන් පෙරේරා මහතා පැවැසිය .
2025 දෙසැම්බර් මස 18
548
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
274
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1075
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඉන්දියානුවන් රැගත් බහමාස් සද්දන්තයෙක් ත්‍රි‘මලේ වරායට
කිරිපුතා Thursday, 08 June 2023 12:14 PM
ආප සේරම යනවද කියලා ගණන් කරලා යවන්න වෙයි.