IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්

(සුජිත්  හේවාජුලිගේ )

ඉදිකිරීම් ක්ෂේත්‍රයේ භාණ්ඩ සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට වෙළඳ අමාත්‍යාංශය තීරණය කර ඇත

ඉදිකිරීම් භාණ්ඩ හිතු හිතු මිල ගණන් වලට විකිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගන්නා බව අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවසීය.

ඉදිකිරීම් භාණ්ඩවල අධික මිල හේතුවෙන් ඉදිකිරීම් කටයුතු සියයට අනුවකින් පමණ කඩා වැටී ඇතැයි වාර්තාවේ.ඉදිකිරීම් කර්මාන්ත ක්ෂේත්‍රයේ නියුක්තව සිටි 2,0000කට වැඩි පිරිසක් විදේශගතව සිටිති.



අදහස් (4)

ඉදිකිරීම් භාණ්ඩවලට මිල සූත්‍රයක්

de silva Saturday, 20 April 2024 03:14 PM

කරුණාකර වහාම සියලුම වර්ගයේ පිඟන් ගඩොල් වර්ග පිට රටින් ගෙන්වන්න අවසර දෙන්න. ලංකාවේ පිඟන් ගඩොල් මිල 3 ගුණයකින් පමණ වැඩිවී ඇති අතර මේවා ඇණවුම්කර මුදල් ගෙවා සපයන තුරු මස 3 පමණ බලාගෙන ඉන්න සිදුවෙලා... මේක ඒකාධිකාරයක්, මාෆියාවක්...!

:       1       13

Sumi Sunday, 21 April 2024 07:29 AM

ඉතාම හොඳ දෙයක්..

:       0       0

sarath Sunday, 21 April 2024 08:14 AM

අමුද්‍රව්‍ය මිල කොරෝනා වලට කලින් තිබුණාට වැඩිය 3 ගුණයකින් පමණ වැඩිවෙලා බැංකු ණයවලට පොලිය 15%-17% පමණ ගෙවන්න වෙලා, ඉදිකිරීමකට අනුමැතිය ගන්න වසරක් පමණ ගතවෙනවා. වැඩ පුළුවන් පුහුණු ශ්‍රමිකයින් සොයාගන්නේ නැහැ. ශ්‍රමිකයින් පුහුණු කරන්න නිසි වැඩපිළිවෙලක් රජයට නැහැ. ඉතින් ගෙවල් හදන්න ව්‍යාපාර වැඩි දියුණු කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැහැ. රජයට පුළුවන් රාජ්‍ය බැංකු හරහා පොලී අනුපාතය අඩු කිරීම වැනි දේවල් කරන්න. නමුත් මුකුත්ම නොකර පම්පෝරි ගහනවා. ආර්ථික වර්ධනයක් අවශ්‍ය නම් වහාම පියවර ගන්න...

:       0       3

Mo77 Sunday, 21 April 2024 12:43 PM

අද තියෙන මූලිකම ප්‍රශ්නයක් තමයි ශ්‍රමිකයින් හිතූ හිතූ ගණන් අය කරනවා. බැරිද ශ්‍රමයට මිල සූත්‍රයක් හඳුන්වා දෙන්න. ලංකාවෙන් විදේශ රටවල්වල සිටින ශ්‍රමිකයින්ට ඉදිකිරීම් ක්ෂේත්‍රයට එන්න වීසා ක්‍රමයක් හඳුන්වා දුන්නොත් මේ ගසා කෑම නවත්තන්න පුළුවන්...

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 422 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site