IMG-LOGO

2025 සැප්තැම්බර් මස 14 වන ඉරිදා


ඉංජිනේරු ප්‍රියන්ත කුමාර පොල්හේනේදී සැමට සමුදෙයි

(තිලකරත්න දිසානායක සහ විමුක්ති එස් රුද්‍රිගු)

පාකිස්තානයේ සියල්කෝට් නගරයේදී අන්තවාදී කණ්ඩායමක පහරකෑමට ලක්ව මියගිය ප්‍රියන්ත කුමාර දියවඩන මහතා තම ආදරණීය බිරිය, දරු දෙදෙනාට සහ ඥාතීන්ට සදහටම සමුදුන්නේය. 

පාකිස්තානයේ අන්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රියන්ත කුමාර මහතාට ඉකුත් (10) දා අමානුෂික ලෙස පහරදී  ගිනි තබා ඝාතනය කරනු ලැබීය.

ප්‍රියන්ත මහතාට අවසන් ගෞරව දැක්වීම සඳහා රාජ තාන්ත්‍රික වශයෙන් මෙන්ම හිත මිත්‍රාදීන් විශාල පිරිසක් ඔහුගේ නිවෙසට එක් රොක්ව සිටිනු දක්නට ලැබිණි.

ජනාධිපති,අගමැති,මැල්කම් කාදිනල් රංජිත් පියතුමන් ඇතුළු විවිධ පාර්ශව ඔහුගේ හදිසි වියෝව සම්බන්ධයෙන් ශෝක ප්‍රකාශ ද යොමු යොමු කෙරිණි.

ආගමික වතාවන්ට පසු එම ශෝක ප්‍රකාශ ඉදිරිපත් කිරීම සිදුවිය. 

අනතුරුව පැවැති ගුණකතනවලින් පසු ප්‍රියන්ත නම් වූ තම සගයාගේ දේහය හිතමිත්‍රාදීන්  ගනේමුල්ල පොල්හේන සුසාන භූමිය තෙක් රැගෙන ගොස් එහිදි මිහිදන් කෙරිණි. 



අදහස් (7)

ඉංජිනේරු ප්‍රියන්ත කුමාර පොල්හේනේදී සැමට සමුදෙයි

Raveendra Wednesday, 08 December 2021 05:30 PM

ප්‍රියන්ත කුමාර මහතාණනි, ඔබට නිවන් සුව අත්වේවා...!!!

:       3       56

priyantha Wednesday, 08 December 2021 07:02 PM

නිවන් සුව... පිටරටවල්ව වැඩකරනකොට ගොඩක් මොලය පාවිච්චි කරන්න ඕනේ.. මරඋගුල් වලින් ගැලවිලා තමන් ආපු කාරණය නිමවෙන තුරු... විශේෂයෙන්ම ආගම, ජාතිය, පාට වැනි දේවල් සම්බන්ධ කාරණා වලදී ගොඩක් ප්‍රවේශම් වෙන්න ඕනේ... මමත් ඉන්නේ පිටරට...

:       7       41

RaveendraThursday, 09 December 2021 05:28 AM

ඔබගේ අදහස් ඉතාමත්ම නිවැරදිය. විශේෂයෙන් අන්ධ භක්තිකයන් සමග කටයුතු කරනකොට....

:       2       13

Boattuwa Wednesday, 08 December 2021 08:06 PM

ඔබට නිවන් සුව ... !!!

:       2       32

චින්තක Thursday, 09 December 2021 07:21 AM

සොයුර, ඔබට නිවන් සුව අත්වේවා !!!

:       0       6

Bamunuarachchi Thursday, 09 December 2021 08:15 AM

පාන්සකුලේට හමබයොත් ආවද? ඒ ආවත් පිළිගන්න නිවට ජාතියක් සිංහල අපි.

:       24       2

sharm warn Friday, 10 December 2021 11:12 AM

ඔහුට නිවන් සුව ලැබෙන්න කියලා පතනකොට ඒකටත් අකැමැත්ත පෙන්වන්නේ මොන ජාතියේ අයද?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 සැප්තැම්බර් මස 11 364 0
ගෝලීය නොබෙල් සාම සමුළුවේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස මහාචාර්ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ සම-ජයග්‍රාහකයා (උප සභාපති, IPCC-AR4) සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගය(Blue Planet Prize) ලැබූ මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා

සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි 2025 සැප්තැම්බර් මස 11 103 0
සියපත ෆිනෑන්ස් 57 වැනි ශාඛාව තඹුත්තේගම නගරයේදී දැන් විවෘතයි

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 57 වැනි ශාඛාව පසුගියදා තඹුත්තේගම නගරයේදී විවෘත කෙරිණ. සියපත ෆි

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 791 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

Our Group Site