හැදල ඇළකන්ද ප්‍රදේශයේ මාළු අලෙවිසැල් මේ දිනවල වසා තැබීම හේතුවෙන් ඒම ප්‍රදේශයේ ධීවරයෝ මාළු අලෙවි කර ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවට පත්ව සිටිති.
නිරෝධායන ඇදිරීතිය තව දුරත් දීර්ඝ කිරීම හේතුවෙන් ඔවුහු මෙලෙස දැඩි අපහසුතාවට පත්ව සිටිති. අද දිනයේදී මෙම ධිවරයින් සිය මත්ස්‍ය අස්වැන්න බෝට්ටු මත තබා විකිණිම සිදු කරන අයුරු මෙලෙස දැකගත හැකි විය.
(ඡායාරූප: ශාන්ත රත්නායක)
ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා
සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක
ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්
ඇළකන්දේ ධීවරයෝ බෝට්ටුවලම මාළු අලෙවි කරති
ලමය Tuesday, 31 August 2021 05:35 AM
මේ මිනිස්සු ජිවත් වෙන්න ඕනෑ. මෙහෙම හරි මාලු ටික විකුණාගන්න තියෙන එක ලොකු දෙයක්...