(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
කොළඹ ප්‍රදේශයේ පිහිටි ප්‍රධාන පෙළේ පෞද්ගලික රෝහලක ශල්‍යාගාරයේ තිබූ ඇස් කාච දහයක් සොරාගෙන ගියේ යැයි කියන එම රෝහලේ ශල්‍යාගාර සහායකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව කොම්පඤ්ඤ වීදිය පොලීසිය පවසයි.
සැකකරු සොරාගෙන ගිය බව කියන ඇස් කාච වල වටිනාකම රුපියල් 369,000ක් වන බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.
පෞද්ගලික රෝහලේ කාර්යභාර නිලධාරිවරයා කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි හතළිස් පස් හැවිරිදි අයෙකි.
කොම්පඤ්ඤ වීඩියෝ පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.
2025 දෙසැම්බර් මස 18
572
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇස් කාච ඉස්සූ රෝහල් සේවකයා මාට්ටු