(යොහාන් භාසුර)
ජනමාධ්‍ය අමාත්‍යංශය ක්‍රියාත්මක කරන ‘ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව 2023’ සඳහා අයදුම්පත් ලබන ඔක්තෝබර් මස 11 වැනි දින හෝ ඊට පෙර යොමු කළ හැකි බව එම අමාත්‍යංශය නිවේදනය කරයි.
විද්‍යුත් සහ මුද්‍රිත පිළිගත් මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවය කරන වයස අවුරුදු 18 ත් 55 ත් අතර ස්ථිර, නිදහස්, ප්‍රාදේශීය සහ වෙබ් යන මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය තාක්‍ෂණික ශිල්පීන්ට මෙයට අයදුම්කළ හැකි බවත් උපාධි සහ පශ්චාත් උපාධි සඳහා උපරිම ලක්‍ෂ 2ක් සහ දිගුකාලීන සහ කෙටිකාලීන සහතික පත්‍ර පාඨමාලා සඳහා උපරිම රුපියල් ලක්‍ෂයක් ගෙවන බවත් එම අමාත්‍යංශය කියයි.
2025 දෙසැම්බර් මස 18
306
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
201
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
999
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්වයට දින දෙයි