රුධිරය කැටි ගැසෙනවා යැයි බියක් හටගැනීම නිසා, ‘ඔක්ස්ෆර්ඩ් ඇස්ට්‍රාසෙනකා’ ප්‍රතිශක්තිකරණ එන්නත සම්බන්ධයෙන් යුරෝපා රටවල් අතරේ බෙදීමක් හටගෙන ඇතැයි ජගත් දේශපාලන විශ්ලේෂකයෝ පවසති.
එන්නත ලබාගෙන රුධිරය කැටි ගැසීමෙන්, සිදුවුණැයි පැවැසෙන මරණ සම්බන්ධයෙන්, යුරෝපා සංගමයේ ඖෂධ පාලන අධිකාරිය විහේෂ විමර්ශනයක් පවත්වමින් සිටී. එම විමර්ශනය අවසන් වනතුරු ප්‍රංශය, ජර්මනිය, ස්පාඤ්ඤය, ඉතාලිය ආදී රටවල් එන්නත ලබා දීම නවත්වා දමා ඇත.
මේ අතර, එන්නත සම්බන්ධයෙන් ඇස්ට්‍රාසෙනකා ඖෂධ නිෂ්පාදන සමාගමත්, ලෝක සෞඛ්‍ය සංවිධානයත් ලබා දුන් සහතිකයට අනුව, යුරෝපා සංගමයේ සාමාජිකයන් වන පෝලන්තය, බෙල්ජියම ආදී රටවල් ද ආසියානු රටක් වන තායිලන්තය ද එන්නත එරට වැසියන්ට ලබා දීම ආරම්භ කර තිබේ.
2025 නොවැම්බර් මස 04
707
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2375
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1741
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
’’ඇස්ට්‍රාසෙනකා එන්නත යුරෝපය දෙකඩ කරලා’’