(ප්‍රසාද් රුක්මල් සහ හල්දුම්මුල්ල සමන් පාලිත නානායක්කාර )
ඇල්ල කරදගොල්ල 10 කනුව මලිත්තගොල්ල ප්‍රදේශයේ සක්‍රීය වෙමින් පවතින නායයාමේ අවධානම් තත්ත්වය අවම කිරිමේ අරමුණින් එහි එකතු වෙමින් පවතින ජලය නිසි පරදි ජල සීරාවකින් බැස ගලා යාමේ විශේෂ වැඩපිළිවෙළක් අද (29) දියත් කළ බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ බදුල්ල දිස්ත්‍රික් සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදයකුමාර මහතා පවසයි.
බදුල්ල දිස්ත්‍රික් ලේකම් ප්‍රභාත් අබේවර්ධන මහතාගේ උපදෙස් මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනයේ නිලධාරීන්ගේ යෝජනාවන් අනුව භූ විද්‍යාඥයින්ගේ තාක්ෂණික උපදෙස් මත ඇල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ප්‍රාදේශීය සභාව, දියතලාව යුදහමුදා නිලධාරීන්ගේ සහ ගම්වාසීන්ගේ මෙන්ම ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ නිළධාරින්ගේ සහය මත මෙම වැඩපිළිවෙළ සිදු කළ බවද හෙතෙම කීය.
ස්ලෝවැකියානු අග්‍රාමාත්‍ය රොබට් ෆිකෝට නාඳුනන තුවක්කුකරුවෙකු විසින් වෙඩි තබනු ලැබ ඇතැයි එරට මාධ්‍ය වාර්තා කළේය.
මෙවර අධ්‍යාපන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මුහුණ දුන් දිඹුලාගල ලීලාරත්න විජේසිංහ මහා විද්‍යාලයේ සිසු දරු දැරියන් පිරිසක්, 15 වෙනිදා විභාගය අ
ශ්‍රී ලංකාවේ ළමුන් යොදාගෙන අසභ්‍ය ඡායාරූප හා වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදාහැර ඇති බවට ඇමරිකාවේ (එන්.සී.එම්.ඊ.සි)අතුරුදහන් සහ සූරා කෑමට ලක් වූ දරුවන් උද
අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය අවසන් කොට ආපසු නිවස බලා යමින් සිටි සිසුවියක පැහැර ගැනීමට පැමිණි බව කියන වෑන් රථයක් සහ තරුණයන් හතර දෙනකු අ
මුස්ලිම් කොංග්‍රසයේ නිර්මාතෘ, හිටපු අමාත්‍ය අභාවප්‍රාප්ත එම්.එච්.එම්. අෂ්රෆ් මහතා ඉටුකළ සේවය අගයමින් “අෂ්රෆ් අනුස්මරණ කෞතුකාගාරයක්” කල්මුණේ ප්‍රදේ
මියගොස් ඇති තැනැත්තියක් ජීවත්ව සිටී බව සදහන් කරමින් ලියවිල්ලක් නිකුත් කිරීම සම්බන්ධයෙන් ග්‍රාම නිළධාරීවරයෙකු කළුතර කොට්ඨාශ විශේෂ අපරාධ විමර්ශන ඒක
ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness
ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම
ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්
ඇල්ල නායයෑම පාලනයට විශේෂ වැඩපිළිවෙලක්
නිමල් Monday, 29 April 2024 05:18 PM
අපරාදෙ ජෙප්පො කට මැදගෙන ඉන්න ඇති මේක අර ජලාශය පුරවපු එකේ විපාක කියලා උඩුබුරලන්න.
sachithMonday, 29 April 2024 06:05 PM
එක නිසා නෙමෙයි නම් මේවා කොහොමද? වැස්සකුත් නැතුව එකපාරටම වතුර එන්නේ?
සුගත් දිසානායක Tuesday, 30 April 2024 05:43 AM
සමන්ත විද්‍යාරත්න ලා මේවා මුලින් කියනකොට කිව්වා ඕවා කියන්නේ කුහකකමට් කියලා. දැන් පේනවද වැස්ස නැතිව නාය යනවා?
Perera Tuesday, 30 April 2024 12:22 AM
අතීසාරයට අමුඩේ තද කිරීමද ප්‍රතිකාරය ?